අගමැති රනිල් ඓතිහාසික ප්‍රකාශයක් සමඟ බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී! (වීඩියෝ-විශේෂ විග්‍රහය සමඟින්)
- RSL
- January 18, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Ranil Wickramasinghe
- 0 Comments
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය.
මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා අද ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අප අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අද විශේෂ ප්‍රකාශය සහ ඒ පිළිබඳව වන විග්‍රහයට යොමුවෙමු.
