ජූලි 02 දා SJB ප්‍රබලයෝ තුනක් ගන්න අලුත් තීන්දුව

Spread the love

ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.‌

මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ද  අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර රාජිත සේනාරත්න, චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ද ආණ්ඩුව සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් අනාවරණය කළේය.

Related Posts