O/L ප්‍රතිඵල නොවැම්බර් අවසානයට පෙර නිකුත් කරනවා – විභාග දෙපාර්තමේන්තුව

Spread the love

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසය අවසන්වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බොහෝ දුරට එම කටයුතු අවසන් වෙමින් පවතින බවත්, මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේ.

Related Posts