හදිසි කැබිනට් සංශෝධනයක්! රවීට ප්‍රබල අමාත්‍යධුරයක් (Exclusive)
- RSL
- November 7, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Ravi Karunanayake
- 0 Comments
අයවැයෙන් පසු එළඹෙන ඉදිරි දින කිහිපයේදී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මෙම හදිසි කැබිනට් සංශෝධනය සිදුකිරීමේ මුඛ අරමුණ බවට පත්ව ඇත්තේ, බැඳුම්කර කොමිසමේ චෝදනාවන්ට ලක්ව සාක්ෂි ලබාදීමට කැඳවීම හේතුවෙන් තාවකාලිකව ඉල්ලා අස් වූ හිටපු මුදල් හා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධුරයක් ලබාදීම බව සඳහන්.
ඒ අනුව ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතාට රජයේ ප්‍රබල අමාත්‍යධුරයක් ලබාදීමට නියමිතය.

