කැඳවන්න පෙර අලුගෝසු තනතුරට අයදුම්පත් වැසි වසී
- RSL
- July 25, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
නිලවශයෙන් අයෑදුම්පත් කැඳවීමටත් පෙර අලුගෝසු තනතුරට අයෑදුම්පත් රාශියක් ලැබී ඇතැයි බන්ධනාගාර මූලස්‌ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි
කාන්තාවන් මෙන්ම උපාධිධාරීන් ද මෙලෙස අයෑදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, “අනේ අපිට මේ රැකියාව කෙසේ හෝ ලබාදෙන්න යෑයි” එක අයෑදුම් පත්‍රයක තරුණියක විසින් ලියා තිබූ බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කරයි.
ලබන සතිය ඇතුළත අලුගෝසු තනතුර සඳහා නිල වශයෙන් අයෑදුම්පත් කැඳවන බවද බන්ධනාගාරය කියයි.

