පාර්ලිමේන්තුවට මුවා වී රනිල් රැකගන්න ඔබත් එක්වන්න! රනිල් වෙනුවෙන් මංගලගෙන් ඉල්ලීමක්!
- RSL
- October 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mangala Samaraweera
- 0 Comments
සැසිවාරය නිමා කොට දින නියම කර ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහට ඇතැයි කියා සිතා සිටින 113 පෙන්වීම සඳහා යළි කැඳවන ලෙසට වන ඉල්ලීම වෙනුවෙන් අද(30) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර පවසයි.
රනිල් රැකගනිමින් එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරියට ගෙනයෑම මෙහි අරමුණ බවත්, ඊට පාක්ෂිකයින් යම් ප්රමාණයක් හෝ ගෙන්වා ගැනීමට සජිත්ව මෙවලමක් ලෙස පාවිච්චියට ගන්නා බවටත් වාර්තාවේ.

