පිට පිටම සති දෙකක් උතුරු අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු ස්ථානය හිමි කරගත් “The Lion King 3D” චිත්‍රපටය පරදවමින්“Dolphin Tale” චිත්‍රපටය පළමු ස්ථානය හිමිකර ගත්තේය.
ආරම්භක සති අන්තය තුළ “Dolphin Tale” චිත්‍රපටය උතුරු අමෙරිකාවේ ප්‍රදර්ශනය තුළින් උපයන ලද ආදායම ඩොලර් මිලියන 14.2කි.
සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් රගන “Moneball” චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතර දෙවන ස්ථානය හිමි කර ගත් අතර “The Lion King 3D” චිත්‍රපයට තෙවන ස්ථානය හිමි විය.