පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා කතානායකට ලිපියක්
- RSL
- October 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya
- 0 Comments
නීතියේ අධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසයි.
කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායකයේ අධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගත යුතු බවයි.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ නියෝජිතයින්ගේ අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂනායක ආර්. සම්බන්ධන් කතානායක කරු ජයසූරිය වෙත යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන් වෙයි.

