Lakme ලක්මි’ කියන්නේ ලෝ ප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක්. ඔවුන් විසින් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් වාර්ෂිකව ‘විලාසිතා සතියක්’ පවත්වනවා. බොලිඩුව් සුරූපිනියන් ඇතුළු විලාසිතා ලෝකයේ ප්‍රකට තරු එක්වන ලක්මි විලාසිතා සතිය ලෝකයේ ප්‍රධාන විලාසිතා ප්‍රදර්ශනයක් වශයෙන් සැලකෙනවා. පහත පළ වන්නේ 2020 ලක්මි විලාසිතා Lakme Fashion Week සතියේදී එළි දැක්වුණ සුපිරි විලාසිතා එකතුවක්.
Lakme Fashion Week Summer 2020 හි සති අන්තයේ අප දුටු සියලුම ප්‍රධාන ප්රවණතා වල විශේෂත්වයක් මෙන්න.
Ruffle Detailed Hats
Shirt Dresses
Statement Bags
Tone-On-Tone Separates
Belted Saris And Lehengas
Bold Stripes
Sheer Layers
Fusion Pants
Exaggerated Ruffles
Embellished Denims
Ball-Room Cuts
Asymmetrical Sherwanis
Jacket Over Kurta
Pastel Floral Lehengas
Structured Blouses
Shoulder Details
Androgynous Suiting
Pink For Men
Exaggerated Structures
Sculpted Sari Gowns
Test by Thushadawi