මෙදා පාර ආණ්ඩුවත් අපේ; පොලිසියත් අපේ.. ආවොත් ගහනවා- ඇර ජෝනා ඇර වාගේ මෙන්න තඟ
- RSL
- December 13, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- John Amarathunga
- 0 Comments
“මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට” යයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ජාඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
කෙසේ වෙතත් රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස ඔහු කර ඇති මෙම ප්‍රකාශය සුළුකොට තැකිය නොහැකි අතර එක්සත් ජාතික පක්ෂය තමන් අත බල තිබෙන අවස්ථාවේ මැතිවරණයකට මුහුණ දෙන්නේ මෙවැනි ආකාරයට නම් එය ඉතා බරපතල තත්වයකි.

