පැරෂුට්කරුවන් 05 ක් මුහුදට වැටෙයි
- RSL
- February 3, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරුවට එක්ව සිටි පැරෂුට්කරුවන් 05 දෙනෙකු මුහුදට වැටී තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කලේ අනතුරුව ඔවුන් නාවික හමුදා යාත්‍රා මගින් බේරාගත් බවයි.
69 වන නිදහස් සැමරුම හෙට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.