IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද ඇරඹේ

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද (24) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් ඊයේ (23) දිවයිනට පැමිණ තිබුණා.

අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව වනවා.

RSL

Related Posts