Exclusive: රනිල්ගේ සහයට හකීම් එද්දී එජාපයේම කණ්ඩායම් 3 ක් රනිල්ට එරෙහි වෙයි

Spread the love

අගමැති රනිල්ට එරෙහිව හෙට(04) ඉදිරිපත් වන විශ්වාසභංගයට එරෙහිව රනිල් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට රාවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මුස්ලිම් කොංග්‍රසය එලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහව ආරක්ෂාකිරීමට සහය දීමට තීරණය කලද සමහරුන් ඊට එකඟ නොමැති අතර එජාපයේම කණ්ඩායම් තුනක් රනිල්ට එරෙහිව හෙට විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා තීරණය කොට අවසන්ය.