සර්ව පාක්ෂික සමුළුවෙන් පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු දැක්වූ අදහස් (වීඩියෝ)
- RSL
- November 18, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(18) පැවති සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූහ.

