මැක්කෝ ඇල්ලුවාට වැඩක් නැත; බල්ලෝ තවමත් නිදැල්ලේ..
- RSL
- March 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Galabadaaththe Ganasara, Gotabaya Rajapaksa
- 0 Comments
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිනීමෝරු සමඟ ජීවිතය ගත කළ මිනීමරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතිවාදී කෝලහාලයට සම්බන්ධ (චූ කොල්ලන්) කිහිපදෙනෙකු ඇතුළු 200කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
එහෙත් මෙම ජාතිවාදී-ආගම්වාදී කෝලහාලය සැලසුම් සහගතව ව්‍යාප්තකළ ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමි, බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, මේජර් චින්තක පෙරේරා, මේජර් ජනරාල් සොයිසා ඇතුළු කල්ලි කණ්ඩායම්වල කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට පත්ව නොමැත. එම නිසා මොවුන් වහාම අත් අඩංගුවට ගැනීම තුළ රජය විසින් සිදුකරන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය පෙන්නුම් කළ හැකිවනු ඇත.
https://s.readsrilanka.com/2018/03/06/gotabaya-rajapaksa-regime-attack-in-theldeniya/
https://s.readsrilanka.com/2018/03/07/gotabaya-rajapaksa-criminal-regime-with-ranil-and-nanasara/
https://s.readsrilanka.com/2018/03/09/gotabaya-rajapaksa-anfd-regime/

