Exclusive: නව ආර්ථික ගමනක් වෙනුවෙන් ‘ජාතික ආර්ථික සභාව’ට අනුමැතිය
- RSL
- August 16, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල්මරමින් සිටි ‘ජාතික ආර්ථික සභාව’ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ කැටිනට් පත්‍රිකාවක් යටතේ කැබිනට් අනුමැතිය හිමිකරගෙන තිබේ.
මෙම ජාතික ආර්ථික සභාව යටතේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සහ එම කටයුතු මෙහෙය වීම සිදුවනු ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් නියෝජිතයින් පත්කරනු ඇත.
ජාතික ආර්ථික කමිටුව ලෝක බැංකු අනුමැතිය සහිත රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වන දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් වන අතර එය රටේ ඉදිරි ආර්ථික ගමන සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙනු ඇත.