Covid-19 hot: කොවිඩ් ආසාදිත මරණ 67ක්
- Editor
- August 1, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර තිබෙනවා.
මියගිය පුද්ගලයින්ගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 හා ඊට වැඩි පුද්ගලයින් වන අතර පිරිමි පුද්ගලයින් 36 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු මියගිය අය අතර සිටිනවා. මෙම මරණ 67ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

