පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි(Exclusive)

Spread the love

2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ.

එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා පැමිණි බවයි. එහෙත් එවක ඒකාධිපති රෙජීමාධිපති පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජිමාධිපතිවරුන් තම බලය බලහත්කාරයෙන් පවත්වා ගෙන යෑමට සිදුකළ සැලැස්ම අනාවරණය වී ඇත. මෙය අනාවරණය වීමත් සමඟම මේ වන විට වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ දැඩි වික්ෂිප්තභාවයටත්, අසීරුතාවයටත් පත්ව ඇතිබව මහින්ද රාජපක්ෂගේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ එම බලලෝභයෙන් මත් වුණු රාජපක්ෂවරුන්ගේ අතිබිහිසුණු සැලැස්ම ගැන වූ අද්විතීය අනාවරණයයි.

RSL

Related Posts