COPA කමිටුවේ සභාපති ධූරය කබීර් හෂීම්ට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් පත්වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඒකමතිකව තේරී පත්වී ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.