COPA කමිටුවේ සභාපති ධූරය කබීර් හෂීම්ට Bhathiya Barukanda - October 6, 2022 at 11:02 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්වී තිබෙනවා. ඒ අනුව ඔහු ඒකමතිකව තේරී පත්වී ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.