විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
- Editor
- June 18, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. යෝජිත සංශෝධන පිළිගතහොත් එම පරස්පරතා නිවැරදි කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ද නිවේදනය කළේය.

