සංචාරක ශ්‍රී ලාංකිකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලයි
-
RSL
-
March 19, 2020
-
Uncategorized
-
Featured
-
0 Comments
දැනට තම රටවල සංචාර සඳහා පැමිණ, COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ. දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට …
Continue Reading
රුපියල ඉහළම ‘බාල්දුවීම’ වාර්තා කරයි
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම මධ්‍යයේ මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (17) දින වාර්තා වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුග 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුග 186.66 ක් ලෙසි සටහන් …
Continue Reading
වගකීමෙන් වැඩ කළොත් අපිට කොරෝනා පාලනය කළ හැකියි – ජනපති
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
COVID 19
-
0 Comments
කොරෝන ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද සදහන් කළා. “මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ …
Continue Reading
ජනපති අද පස්වරු 8.00ට ජාතිය අමතයි
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිත බවත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.
Continue Reading
Political Week Review: බැසිල් අන්තිමට ගත්තේ ප්‍රසන්නට අවශ්‍ය තීන්දුවලු
-
RSL
-
March 14, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි. මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචනා කරන ලද “ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කතාව ග්‍රන්ථය පසුගිය බදාදා එළිදැක්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. 2015-2019 කාල පරිච්ඡේදය තුළ විපක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ …
Continue Reading
කොරෝනාවලින් ආරක්ෂා වන්න මුඛ ආවරණ පැළැදීමට වඩා වැදගත් සෞඛ්‍ය පුරුදු මෙන්න – සෞ.ප්‍ර.කා
-
RSL
-
March 13, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කොවිඞ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබෙනවා. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා. * කහින විට හෝ කිවිසුම් …
Continue Reading
කොරෝනා ගැන තොරතුරු දැනගන්න යුද්ධ හමුදාවෙන් දුරකථන අංක දෙකක්
-
RSL
-
March 12, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඔහු අද ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද …
Continue Reading
වෑන් රථය පළු ගසක ගැටී 6ක් මරුට
-
RSL
-
March 9, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කතරගම වන්දනාවේ යමින් සිටි වන්දනාකරුවන් රැුගත් වෑන් රථයක් අද (9) අලුයම මත්තල – කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය ප‍්‍රකාශ කළේය. රියදුරුට රථය පාලනය කරගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පලු ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව සදහන් කළ ලුණුගම්වෙහෙර පොලිසිය තුවාලකරුවන් තිදෙනා හම්බන්තොට හා …
Continue Reading
චීනයේ කොරෝනා ව්‍යාප්තිය ඉලක්කම් දෙකට බසී
-
RSL
-
March 8, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
චීනයේ කොරෝනා නව ආසාදිතයින් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබෙන බවත් ඒ අනුව චීනයේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා. චීන රජයේ නිල වාර්තා උපුටා දක්වන එම මාධ්‍ය වාර්තාවලට අනුව නව කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූ හුබෙයි පළාතෙන් පිටත ඊයේ (සෙනසුරාදා) වාර්තා වී ඇත්තේ රෝගීන් තිදෙනකු පමණක් වන අතර වූහන් නගරයෙන් …
Continue Reading
ධනංජය සහ ප්‍රදීප්ට විස්සයි-20 තරගාවලිය මඟ හැරෙයි
-
RSL
-
March 2, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 06 ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද තෙවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ලද අවසන් ක්‍රීඩකයන් එකොලොස් …
Continue Reading