Covid-19 භීතිය මැද්දේ ‘ඩෙංගු ව්‍යසනයක්’ ගැන අනතුරු අගවයි

දැනට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධන කටයුතු පිළිබදව අවධානය ගිලිහී ගිය හොත් රටතුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව මෙහිදී අනාවරණය විය. ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති බවත් ඒ අනූව ඉදිරිකාලය තුඑළ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇති බැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව  බව …

Continue Reading

හමුදා කඳවුරුවල සෞඛ්‍ය තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ  සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 244ක් දක්වා ඉහළට

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දින ප.ව 22.04 වන විට 244 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ අද දින ආසාදිත පුද්ගලයින් 06 දෙනකු හදුනා ගත් බවයි. එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148ක්. සුවය …

Continue Reading

අතමිට සරු කරන – සෞඛ්‍යය සුරකින අපේ ගෙවතු වගාව ගැන නිවැරදි දැනුමක්

‘වත්ත’ අපිට හුරුපුරුදු වචනයක් වුණත් ‘ගෙවතු වගාව’ නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ. ඒත් වර්තමානය වන විට ‘ගෙවතු වගාව’ වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙනවා. ගමේගොඬේ විතරක් නොවෙයි අද නාගරික නිවාස සංකීර්ණවල පවා ගෙවතු වගාව ජයටම සිදුවෙනවා. ගෙවතු වගාව ජනප‍්‍රිය වෙන්න හේතු කිිහිපයක් බලපෑවා. ඒ අතර ඉදිරියෙන්ම …

Continue Reading

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනකින්

ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

Continue Reading

Covid-19 World Review: රුසියාවේ තත්ත්වය අවදානම්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් පමණක් අද (9) දින වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ වෙබ් අඩවියේ අද දින පස්වරු 18.04 සිදු කළ යාවත්කාලීන කිරීම සදහන් කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි. ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 242කි. සුවය ලබා …

Continue Reading

2020 සිංහල – හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර – නිල නැකැත් වේලාවන්

2020 සිංහල – හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ නැකැත් වේලාවන් බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන තිබෙනවා. පහත එම නිල නිවේදනය පළ වෙනවා.

Continue Reading

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සොයා බලයි

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලබන පියවර පිළිබඳව විදේශ අමාත්‍යාංශය සොයා බලයි විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳව සංවේදී වෙමින්, ඉදිරි දිනවල දී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා සූදානමින් …

Continue Reading

රට උඩු යටිකුරු කර ඇති කොරෝන වසංගතය පැතිරීම මන්දගාමී කිරීම සදහා දින 15ක සැලසුමක් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කළේය. තවත් දින දෙකකින් එම දින 15 අවසන් වනු ඇති අතර ඒ වන විට ලෝකයේ කොරෝන වෛරස් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ඇති රට බවට ඇමෙරිකාව පත්වනු ඇත. මෙවැනි අසාර්ථක තත්ත්වයක් තිබියදී පවා මහජන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව පනවා …

Continue Reading

අද දින සවස තවත් කොරෝනා ආසාදිතයින් 02ක් වාර්තා වෙයි

අද (26) දින සවස් කාලයේදී කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය අද සවස නිවේදනය කළේය. ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දින ද සවස 4.45 වන තුරුද කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළ අතර මේ වන විට මේ වන විට කොරෝනා …

Continue Reading