කොළඹ නගරයේ ජීවත් වන ලක්ෂ 6න් 30,000ක් කොරෝනා ආසාදිතයින්
-
RSL
-
November 12, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කොළඹ නගරයේ ජීවත් වන 600,000ක් පමණ වන ජනගහණයෙන් 5%ක් කොවිඩ්-19 ආසාදිතයින් යැයි සැක කළ හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන් රුවන් විජේමුණි මහතා හෙළිකළ බව අද (12) ලංකාදීප ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වෙයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි බවයි විජේමුණි මහතා සදහන් කර ඇත්තේ. එහෙත් මෙම සංඛ්‍යාව පිළිබද උපකල්පනය සිදුව ඇත්තේ …
Continue Reading
ජර්මානුවන් ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීමේ රහස කුමක් ද ?
-
RSL
-
November 9, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
නිදහස්-ශරීර සංස්කෘතිය – Free-body culture සොබාදහම සමග සමගිය ප්‍රවර්ධනය කරන අතර, අද සමහර ජර්මානුවන් නිරුවතින් හිරු රැස් විදීමට පමණක් නොව ක්‍රීඩා කිරීමට ද යොමුවී සිටිති එක්සත් ජනපද පුරවැසියෙකු වන මම වසර හතරක් බර්ලිනයේ ජීවත් වීමෙන් පසු යළි මව්රට පැමිණි පසු ජර්මනියේ සිටියදී මා වඩාත් ඇළුම් කළ සහ සතුටු වූ ජර්මන් සංස්කෘතියේ වඩාත් රැඩිකල් ප්‍රවේශයක් වන ‘ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීම‘ තව දුරටත් පවත්වා ගෙන යාමට …
Continue Reading
මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි
-
RSL
-
November 4, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය. එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් …
Continue Reading
පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි
-
RSL
-
November 4, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් …
Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ නිවට විපක්ෂයේ භූමිකාව
-
RSL
-
October 26, 2020
-
Uncategorized
-
0 Comments
පසුගිය සතිය වනවිට “20 එපා” කියූ සමහරුන්ද ඔක්තෝම්බර 22 වන දින ගොම්මන් වේලාව පසු වූ විට 20 ට ඡන්දය දුන්හ. 20 ට විරුද්ධවීමේ එකම කොන්දේසිය “ද්විත්ව පුරවැසි අයිතිය” කරගත් අය රෙදි නැතිව යන තැනට පත් වූයේ එම වගන්තිය සඳහා වෙනම ඡන්දය විමසූ විට එයට 20 ට වැඩිය එක ඡන්දයක් ලැබුණු නිසාම නොවේ. ඊට විරුද්ධ වූ අයත් ඒ වෙනුවෙන් අත එසවූ නිසාය. සමගි ජන බලවේගයේ පිරිසක්ද ඊට එකතු වීමෙන් රාජපක්ෂලාගේ …
Continue Reading
LPL තරග කාල සටහන ප්‍රකාශයට පත්කරයි
-
RSL
-
October 23, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනි දින ප.ව. 3 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ ලසිත් මාලිංග නායකත්වය දරනු ලබන ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත. නොවැම්බර් …
Continue Reading
ආසාදිතයින් 259ක් – පෑලියගොඩ මාළුකඩෙන් පමණක් 182ක්
-
RSL
-
October 23, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
අද දින (22) තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු. 22.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද අදාළ නිවේදනයේ සදහන් වෙයි.
Continue Reading
ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !
-
RSL
-
October 22, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට …
Continue Reading
ලෙනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක නිදි යහන බෙදාගත් සුපිරි තරු 25ක් හෙළිවෙයි
-
RSL
-
October 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
මුහුදේ මාළු ඕනෑ තරම් ඉන්නවා” යන ප්‍රකාශය අදහස් කරන්නේ අපගේ සබඳතා සාර්ථක නොවන විට දිරිගැන්වීම සහ නිසි ඉදිරිදර්ශනය සැපයීමයි. ‘අල්ලා දන්න අනේ, ඔයාට කැමති පිරිමි ළමයින් ඕනෑ තරම් ඉන්නවා‘ යැයි ඔබ මිතුරියට කියන විට ‘අතඇරිලා දාන්න, ඔය ඕනෑ තරම් කෙල්ලෝ ඉන්නේ‘ යැයි ඔබ මිතුරාට පවසනවා. ඔබ නිවැරදි නම් දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ උසස් තත්ත්වයේ ධීවර දැලක් හෝ යමක් මිලදී ගැනීමයි. …
Continue Reading
චීන නියෝජිත කණ්ඩායමේ කොළඹ සංචාරය
-
RSL
-
October 8, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද ඔක්තෝබර් 8 වැනි දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය …
Continue Reading