පොහොර හා කෘෂි රසායන තහනමෙන් ගුණාත්මක තේ නිෂ්පාදනයට දැඩි බාධා

‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැටෙනවා. තේ පොහොර දැන්වත් නිදහස් කරන්න තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්රූමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇත.  ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා …

Continue Reading

බැටිකලෝ කැම්පස් රජයට පවරා ගැනීමට අවධානය

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව යි. බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය …

Continue Reading

දුම්බර අඩවියේ එනසාල් වගාවට අවසර දීම: ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ මෙතැනින් කොතැනට ද ?

ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ. ලංකාවේ සුවිශේෂී ජෛව කලාපයක් සහ මහවැලි ග‍ෙඟ් මෙන්ම මොරගහනක්ඳ හා කළු ගඟ …

Continue Reading

‘ජයසූරියට කොවිඞ් එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් තනතුරින් පහ කරයි

ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (3) සිට එම තනතුරින් ඉවත් කර එම තනතුරට සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇත. ලේකම්වරයා මේ ආකාරයෙන් හදිසියේ ඉවත් කිරීමට හේතු වශයෙන් සඳහන් වන්නේ සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දීම බවයි වාර්තා වන්නේ. ඊයේ (03) මාධ්‍ය හමුවකදී ද මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල …

Continue Reading

‘රූමත්ම රුසියානු නිළියන්’ ගැන ඔබ නොදැන සිටි කතා

සුපිරි නිළියන් නැතහොත් රූමතියන් ගැන කතා කරන කොට අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ හොලිඩුඩය හෝ බොලිවුඩය වෙත. ඒත් හොලිඩුව් හා බොලිවුඞ් සුරූපියන් පහසුවෙන් පරාජය කළ හැකි සුන්දර නිළියන් තවත් ඉන්නවා. ඒ අතර රුසියානු රූමතියන්ට හිමිවන්නේ ප‍්‍රමුඛ තැනක්. ඒ නිසාම අපි තීරණය කළ රුසියානු සිනමා තාරකාවන් අතර සුපිරිම තරු ඔබට හඳුන්වා දෙන්න. මෙය සැබැවින්ම අභියෝගාත්මක කාර්යයක් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. …

Continue Reading

ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය හදුන්වා දෙයි

රේසර් පවසන්නේ මෙම මුහුණු ආවරණයෙන් තොල්වල චලනයන් කියවීමට ඉඩ සලසන බවය වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති. CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි …

Continue Reading

කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස්  මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ. ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික ධුරය හොබවයි. කමලා හැරිස්ගේ ධුර කාලයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා මේ වනවිට කැලිෆෝනියා ජනපදයේ රාජ්‍ය ලේකම් ධුරය හොබවන ඇලෙක්ස් පැඩිලා නම් කිරීමට එම ජනපදයේ ආණ්ඩුකාර ගවින් නිව්සම් …

Continue Reading

වසර 08කට පසු ළහිරුට හිරු පායයි – ශ‍්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැළවෙයි

වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) සමත්විය. ලකුණු 286 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළද සිව්වැනි දිනයේදී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව ලකුණු 74 ක ඉලක්කයක් ලබා …

Continue Reading

සීනි බදු සංශෝධනය: රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැදවයි

සීනි බදු සංශෝධනයේදී  එහි වාසිය පාරිභෝගිකයන්ට   හිමි වන්නේද යන්න පිළිබඳව  අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ  රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස  එම කාරක සභාවේ සභාපති  නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා   මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට  දැනුම් දුන්නේය. මුදල් අමාත්‍යංශය විසින්   2020 ඔක්තෝබර් මස 13 පැනවූ අංක 2197/12 දරන ගැස‍ට් පත්‍රය මඟින් ආනයනිත සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රු.50.00 ක් ලෙස …

Continue Reading

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද …

Continue Reading