Dog Festival 2025 විහාර මහාදේවි උද්‍යානයේ දී
-
Editor
-
January 25, 2026
-
Uncategorized
-
news
-
0 Comments
Dog Festival 2025 ඊයේ (24) සහ අද (25) දිනවල කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත් විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණේය.
Continue Reading
කළුබෝවිල සරණංකර පාර දැරියට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනීමට මහජන සහාය පතයි
-
Editor
-
January 23, 2026
-
Uncategorized
-
news
-
0 Comments
2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, සරණංකාර පාර ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක දැරියකට වෙඩි තබා තුවාල සිදුකළ සැකකාර වෙඩික්කරු විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ. සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බව අනාවරණය කරගෙන ඇති අතර මහජන සහය ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පහතින් සැකකරුගේ ඡායාරූපයක් දක්වා ඇත. සැකකරුගේ විස්තර:- නම :- අරුමාදුර සමීර සිල්වා ජා:හැ:අ :- 900514018v …
Continue Reading
රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු ගැන තවත් අනාවරණයක්
-
Editor
-
January 23, 2026
-
Uncategorized
-
news
-
0 Comments
රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ වරදකට සම්බන්ධ බවට අනාවරණය වෙයි. පසුගිය19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 07 ක රැඳවුම් නියෝග මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 2024.11.08 වන දින මරදාන …
Continue Reading
කාලගුණ අනාවැකිය පළාත් කිහිපයකට විටින් විට වැසි – නුවරඑළියට මල්තුහින
-
Editor
-
January 23, 2026
-
Uncategorized
-
news
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ …
Continue Reading
අගමැති හරිනි IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක
-
Editor
-
January 21, 2026
-
Uncategorized
-
news
-
0 Comments
ස්විට්සර්ලන්තයේ නිල සංචාරය අතරතුර අගමැතිනිය ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.
Continue Reading
සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
-
Editor
-
January 19, 2026
-
Uncategorized
-
news
-
0 Comments
පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පස්වරුවේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් බැහැදුටුවේ ය. ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා …
Continue Reading
පොහොට්ටුවේ කැළණි ආසන තරුණ සමුළුව නාමල්ගේ ප්‍රධානත්වයෙන්
-
Editor
-
January 19, 2026
-
Uncategorized
-
political
-
0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැළණිය ආසනයේ තරුණ සමුළුව ඊයේ (18) නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණියේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ කැළණිය ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සහභාගී වූහ.
Continue Reading
රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී ඇරඹේ
-
Editor
-
January 16, 2026
-
Uncategorized
-
news
-
0 Comments
උතුරේද, දකුණේද, නැගෙනහිරද කොතැනක හෝ කිසිදු අන්දමකින් යළි ජාතිවාදයට ඉඩක් නැහැ යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපගේ පාලන කාලය තුළ විසඳනවා යාපනය දියුණු කරමින් එහි ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා ලක්ෂ 10ක්ව තිබු නිවාස ආධාරය ලක්ෂ 20 දක්වා වැඩි කරමින් ජනතාව වඩා හොඳ නිවසක් ඉදිකර ගැනීමට හැකි තත්ත්වය උදා කර දී තිබෙනවා –යාපනය …
Continue Reading
රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් – සම්පූර්ණ වාර්තාව මෙන්න !
-
Editor
-
January 15, 2026
-
Uncategorized
-
news
-
0 Comments
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, කටුනායක පොලිස් ස්ථානය, අනුරාධපුර පොලිස් ස්ථානය, පමුණුගම පොලිස් ස්ථානය, බුලත්සිංහල පොලිස් ස්ථානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (14) දින සිදුකළ වැටලීම් සම්බන්ධ නිවේදනයක් පොලිස් මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒම වාර්තාව පහත පළ වේ. 2026.01.14 දින දහවල් කාලයේදී ජා ඇල පොලිස් වසමේ ඒකල හා ඔතේකැලේ ප්‍රදේශවලදී බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් …
Continue Reading
අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
-
Editor
-
January 14, 2026
-
Uncategorized
-
news
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේ දී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට …
Continue Reading