නිරෝගී රූසපුවක් සඳහා පහසුවෙන් කළ හැකි ‘උදෑසන ආයුර්වේද’ පිළිවෙත්
කොවිඩ් වසංගතය සමග මුළු ලෝකයේම අවධානය ආයුර්වේදය වෙත යොමු වෙලා. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය කර ඇතත් ආසියානු ජනතාවගේ සහ අප්‍රිකානු ජනතාවගේ විස්මයජනක ප්‍රතිශක්තිකරණ හැකියාව ගැන යළිත් බටහිර ලෝකයේ අවධානය යොමු වෙලා. මේ ගැන අවධානය යොමුකරන විශේෂඥයින් බහුතරය කියන්නේ ආසියානු සහ අප්‍රිකානු ජනතාව වඩාත් වැඩියෙන් ස්වභාවික පරිසරයට සමීප වීම සහ ශාකමය ආහාර භාවිතය මේ විස්මිත ප්‍රතිශක්තිකරණ හැකියාවට …
Continue Reading
මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද ?
මුහුණු හතක් තිබෙන්නේ කතරගම දෙවියන්ට පමණයි. වාසනාවට අපට තිබෙන්නේ එක මූහුණයි. ඒත් අපි ඇත්තටම අපේ මුහුණ ගැන කොතරම් දන්නවාද ? අවම වශයෙන් එහි හැඩය ගැනවත් අපට නිවැරදි අවබෝධයක් තිබෙනවාද ? උත්තර පැහැදිලියි. ‘නැහැ’ ඒ නිසාම තමයි අපි ‘විහින් කැත’ වෙන්නේ. ඒ ඇයි කියලා ඔයාට තේරුම් ගන්න අසීරු නැහැ නේද ? තමන්ගේ මුහුණේ හැඩය ගැන නිසි අවබෝධයක් තිනෙවා නම් පහසුවෙන් විලාසිතා …
Continue Reading
බොලිවුඩය කැළඹු සුපිරි ‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය
-
RSL
-
February 14, 2021
-
Photo Stories
-
featured
-
0 Comments
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම කතාවක්. සිරුරේ නම්‍යශීලත්වය අප කාටත් අතිෂයින් වැදගත්. එය නිරෝගී බවේ සංකේතවයක්. අපට එය එසේ නම් සුපිරි නිළියකට ? ඔව් සුපිරි නිළියකට තම සිරුරේ නම්‍යශීලීත්වය අතිෂයින්ම වැදගත්. නර්තනයට මෙන්ම …
Continue Reading
හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ‘හොඳම’ ස්වාභාවික ආහාර 10ක්
අපගේ හිසකෙස් මසකට දළ වශයෙන් සෙන්ටිමීටර 1 ක් පමණ වර්ධනය වන නමුත් නව සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් හිසකෙස් වර්ධනයට වඩාත්ම වැදගත් වන්නේ ‘ආහාරවලින්’ අපට ලැබෙන විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ බව පෝෂණවේදීන් කියනවා. නිසි ආහාර හිසකෙස් ශක්තිමත් කිරීමට, හිසකෙස් වැටීම වැළැක්වීමට උපකාරී වෙනවා. හිසකෙස් සෞඛ්‍යය සඳහා කුමන ආහාර දිනපතා ආහාරයට ගත යුතුද ? යන්න දැන ගන්න මේ ලිපිය කියවන්න. නිරෝගී හිසකෙස් …
Continue Reading
බොලිවුඩ් සුපිරි තරු මාලදිවයිනේ නටන නැටුම්
ආලියා ඛාත්ගේ මාලදිවයින් නිවාඩුවේ ඡායාරූප සමාජමාධ්‍යවල වෛරස් වීම සමග මාලදිවයින්නේ නිවාඩුව ගත කළ තවත් සුපිරි තරු ගණනාවක උණුසුම් ඡායාරූපවලින් බොලිවුඞ් ඕපාදූප වෙබ්අඩවි සහ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඉතිං බොලිවුඩයේ වෛරස්වලින් අපටත් ගැළවීමක් නැති නිසා ඒ උණුසුම් ඡායාරූප අපිත් අපේ පාඨකයින්ට තිළිණ කිරීමට තීරණය කළා. සාරා අලි ඛාන් සාරා අලිඛාන් ගැන අපි බොහෝ දේ දන්නවා. ඒ ඇය මාලදිවයිනට පෙම්බැඳි බව නම් …
Continue Reading
Eye makeup නිවැරදිව ඉවත් කරන විට දැන සිටිය යුතුම කරුණු
කොවිඩ්-19 වසංගතය නිසා මුහුණු ආවරණ පැළදීමට සිදු වූ හෙයින් මේ වන තොල් ආලේපන ආදියට වැඩි අවධානයක් නැහැ. ඒත් දැන් Eye makeup ගැන නම් වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැකියි. ඉතිං වැඩි වැඩියෙන් Eye makeup කිරීමට යොමුවීම සමග ගැටලුත් ඇතිවීම නිමක් නැහැ. ඒ අතර වඩාත් වැඩි අවධානයක් යොමු වන්නේ eye makeup එක ඉවත් කිරීම ගැනයි. ‘Eye makeup එකක් හරියට කරනවා …
Continue Reading
ලෝකෙට ලොක්කන් වූ ඇමෙරිකානු ජනපතිවරුන්ගේ ‘බලු සුරතල්’
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 100ක් පුරා ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් පවත්වා ගෙන ගිය සුන්දර සම්ප්‍රදායක් බිද දැමුවා. ඒ තමයි සුරතල් සතෙකු ඇති නොකිරීම. ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාව සහ ලෝකය, විශේෂයෙන් චීනය සමග සෙල්ලම් කළ නිසා සුරතල් සතෙක් අවශ්‍ය නොවන්න ඇති ! ඒත් නව ජනපති බිඩෙන් සුරතල් සතුන් එකෙක් නොව දෙන්නෙක්ම ධවල මන්දිරයට රැගෙන ආවා. මේ සමග ලෝකයේ අවධානය ධවල මන්දිරයේ සුරතල් සතුන් …
Continue Reading
‘Two Piece Dresses Sets’ ගැන අලුත්ම කතාව
‘බලන්න කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න ගියාම අදින්න එකක් නෑ‘ මේ කතාව අපි කාටත් සුලභ අත්දැකීමක්. අල්මාරිය පිරෙන්න ඇදුම් තිබුණත් කාර්යාලයට යන විට, සැදෑ සාදයකට යන විට, විශේෂ අවස්ථාවකට යන විට අදින්න ඇඳුමක් නෑ. අපි හැමෝටම මෙහෙම වෙන්නේ ඇයි ? කුමක් හෝ වරදක් සිදු වුණාද ? අතපසු වීමක් ! මේ ගැන විලාසිතා විශේෂඥයින් කියන්නෙ මෙහෙම කතාවක්. ‘එහෙම වෙන්නේ ඔබ කලින් …
Continue Reading
Bright Prints විලාසිතාවලට කැමති ඔබට මඟපෙන්වීමක්’
ඇඳුමක වටිනාකම සහ සුන්දරත්වය කෙරෙහි බලපාන කරුණු රැසක් තිබෙනවා. ඒ අතර ‘වර්ණයට’ හිමිවන්නේ ප‍්‍රමුඛ තැනක්. එය බාල – තරුණ, කාන්තා – පිරිමි, ධනවත් – නිර්ධන කියලා වෙනසක් නැහැ. ඒ වගේම අවස්ථාව අනුවත් එය ඉතාම වැදගත්. පොදුවේ විලාසිතා ලෝකයේ පිළිගන්න කරුණක් වන්නේ ‘දීප්තිමත් වර්ණ’ වඩාත් ආකර්ෂණීය බවයි. එමගින් සිරුරට වගේම මනසටත්, හැඟීම්වලටත් උත්තේජනයක් ලබා දෙන බවයි. එපමණක් නොවෙයි දීප්තිමත් වර්ණ ඇඳුමක් …
Continue Reading
ඉන්දියාවේ ගොවීන් දිල්ලියේදී පොලීසිය සමඟ යුද්ධ කළ හැටි !
අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කර තිබෙන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට විරෝධය පා දහස් සංඛ්‍යාත ඉන්දීය ගොවීන් අද ට්‍රැක්ටර් වලින් ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු වූ එහි දී පොලිසිය සමග දරුණු ගැටුම් ඇතිකර ගත්තා. මහා ට්‍රැක්ටර් රැලිය අද දිනට (26) යෙදී තිබූ ඉන්දියාවේ ජනරජ දිනයට සමගාමීව දියත් වූ අතර යම් යම් සීමා කිරීම් මැද එයට දිල්ලි අගනුවරට ඇතුළු වීමට බලධාරීන් …
Continue Reading