සුපිරි බොලිව්ඩු නළු ‘අමීර් ඛාන්’ දික්කසාද වෙයි !

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ කිරාන් රාඕ සිය දික්කසාදය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. වසර 15ක යුග දිවියකින් පසු යුවළ දික්කසාද වන විට ඔවුන්ගේ එකම දරුවා, අසාද් ‘හවුලේ හදා වඩා ගන්නා බවයි‘ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. අද (03) උදෑසන අමීර් සහ කිරාන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටියා. “මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලය පුරාම අත්දැකීම්, …

Continue Reading

සිනමා ලෝකය බිහි කළ සුපිරි ක්‍රියාදාම තරු 10ක් ‘එදා සහ අද‘

ක්‍රියාදාම චිත්‍රපටවලට Action Film කවදත් හොද ඉල්ලුමක් තිබුණා. එය අදත් එසේමයි. ඒ නිසාම ක්‍රියාදාම චිත්‍රපටවල රගපෑ සුපිරි තරු එදා වගේම අදත් බැබලෙනවා. ඔවුන්ගේ කීර්තිය මදක් හෝ අඩුවෙලා නැහැ. ඒත් කාලයත් සමග ඔවුන් පුරාවෘත්තයක් බවට පත්වෙනවා. ඒ දැවැන්ත පෞරුෂය එසේම තිබියදී ඔවුනුත් වියපත් වෙනවා. ඒ සමග ඇතැමුන් හදුනාගත නොහැකි තරම් වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊට අභියෝග කරන්න මේ සුපිරිතරුවලටත් …

Continue Reading

‘Coffee Face Pack’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

කෝපි‘ ලංකාවේ එතරම් ජනප්‍රිය පානයක් නොවෙයි. කාන්තාවන් නම් ඒ පැත්ත පළාත බලනවත් අඩුයි. ඒත් කෝපි කියන්නේ සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ගුණ රැසක් ඇති දෙයක්. ශාරීරික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, මේදය දහනය කිරීම, දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීම, පාකින්සන්, ඇල්සයිමර්, පිළිකා සහ තවත් රෝග රැසකට කෝපි පානය දිව ඔසුවක් බවයි පර්යේෂකයෝ කියන්නේ. එපමණක් නොවෙයි කෝපි වල ඇති ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතය නිසා එය …

Continue Reading

ගෙවත්තට සුන්දරත්වය එක්කරමින් කෑම මේසයටද එන ‘ලස්සන ආහාර බෝග‘

පසුගිය කොවිඩ් පළමු රැල්ල ආ විට ආණ්ඩුව, මාධ්‍ය වගේම විශේෂයෙන් සමාජමාධ්‍ය ගෙවතු වගාව ගැන බොහෝ දේවල් කිව්වා. ඒත් ඒවා තිරසර ලෙස පවත්වා ගෙන යන්න ඒ කාටවත් වුවමනා වුණේ නැහැ. ඒ නිසා ඊට වසරකට පසු දෙවැනි කොවිඩ් රැල්ල එන විට ගෙවතු වගාව ගැන කිසිම කතාවක් නැහැ. ඒක කරට ගත්ත රාජ්‍ය ආයතනවලිනුත් කිසිම කතාවක් නැහැ. අපි එහෙම කළාට ලෝකයේ හැම තැනම එහෙම …

Continue Reading

කාන්තාවන් සරාගී වන්නේ කෙසේද ? අලුත්ම ප්‍රමිතියට අභියෝගයක් !

සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් පළ වන දේෂ සහිත සෙල්ෆි නිසා රූපලාවන්‍ය මෙන්ම කාන්තාවන් අතර මානසික ආතතිය ඇතුළු ගැටලු රැසක් පැන නැගී ඇති බව මනෝ විද්‍යාඥයින් මෙන්ම රූපලාවන්‍ය විශේෂඥයින් ද කියනවා. මේ විනාශකාරී චර්යාව සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන රුපලාවන්‍ය විශේෂඥ අරුන්දතී මල්හෝත්‍රා මෙසේ කියනවා. ‘‘ සමාජ මාධ්‍ය ව්‍යාජ රූපලාවන්‍ය ප්‍රමිතීන් දක්වන දෝෂ සහිත සෙල්ෆි වලින් පිරී ඇති අතර ඒවා වේගයෙන් වෛරස් වේ. ඒත් …

Continue Reading

Nature TTL 2021: ජයග්‍රාහී ඡායාරූප

කැනේඩියානු ඡායාරූප ශිල්පී තෝමස් විජයන් විසින් ගන්නා ලද ඉහළ පින්තූරය The World is Going Upside Down ලෙස හැඳින්වේ. ඩොලර් 1,500 ක ඉහළම ත්‍යාගය දිනා ගැනීම සඳහා එය ලොව පුරා ඡායාරූප 8,000 ක් පරාජය කළේය. “තෝමස්ගේ ඡායාරූපය සැබවින්ම අද්විතීය වන අතර වහාම විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනා ගත්තා‘‘ යනුවෙන් Nature TTL  හි නිර්මාතෘ විල් නිකල්ස් පැවසීය. “අද්විතීය ඉදිරි දර්ශනය සහ සංයුතිය යන්නෙන් අදහස් වන්නේ ඔබ …

Continue Reading

X-PRESS PEARL නෞකාව මුහුදුබත් වෙයි !

X-PRESS PEARL නෞකාව ඈත මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද (02) දින පෙරවරුවේදී ආරම්භ වුවත් එය අසාර්ථක බව වාර්තා වෙනවා. ඒ නෞකාව මුහුදුබත් වීමට පටන් ගෙන ඇති නිසයි. අදාළ කටයුතුවලට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කළ පහත ඡායාරූපවලින් ඒ බව පැහැදිලිව දැකගත හැකියි.

Continue Reading

ඇමේසන් වැසි වනාන්තරයේ විස්මිත ඡායාරූප එකතුව

ඇමේසන් වැසි වනාන්තරය ගැන අපි බොහෝ දේ දන්නවා. ඒත් ඇමේසන් ගැන අලුත් තොරතුරු මොහොකක් පවා අලුත් වෙනවා. ඒ නිසා ඇමේසන් ගැන වාර්තා වෙන හැම තොරතුරක්ම, ඡායාරූපයක්ම ලෝකයට අලුත් දැනුමක් ලබා දෙනවා. බ්‍රසීලියානු ඡායාරූප ශිල්පී සෙබස්තියෝ සල්ගාඩෝ Sebastião Salgado වසර හයක් තිස්සේ ඇමසන් කලාපය පුරා සංචාරය කරමින් වනාන්තරයේ, ගංගා, කඳුකරයේ සහ ගෝත්‍රික ප්‍රජාවගේ අපූරු ඡායාරූප සිය දහස් ගණනක් ගත්තා. දැන් ඔබ …

Continue Reading

බල්ලට ගිය ඡන්දයක් – අපූරු ඡායාරූප කතාව

‘ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ විට නම් හිතුණේ ‘ඡන්දය බල්ලට ගියා නම්“ හොදයි කියලා. බී.බී.සී වාර්තා දක්වන ආකාරයට මහා බ්‍රිතාන්‍ය යේ ඡන්ද මධ්‍යස්ථානවල සුනඛයන්ගේ පින්තූර මැතිවරණ …

Continue Reading

වයසට යාම පමා කරන – සුන්දර රූ සපුවක් හිමිකරන ‘මී පැණිවල මේ විස්මිත ගුණ ගැන’ ඔබ දැන සිටියාද ?

මී පැණි ආහාරයක්, ඔසුවක් ලෙස මෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් ලෙස ද වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව භාවිතා කරමින් සිටින ස්වභාව ධර්මයේ විස්මිත නිමැයුමකි. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ මී පැණිවල රූපලාවන්‍ය ගුණය පිළිබදය. එයට හේතුව මී පැණි යනු සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි දෙයක් වීමය. මී පැණි මඟින් සම නිරෝගී සෞඛ්‍යයට ගෙන එයි. ඔබට නිවසේ සිට වුව ද මී පැණි …

Continue Reading