අතහැර දැමූ ගල්වළක් ‘සංචාරක පුරයක්’ කළ හැකිද ?

නයිජීරියාවේ අතහැර දමා ඇති ගල් වළක් මේ මස මුලදී සමාජ මාධ්‍යවල පින්තූර පළ කිරීමෙන් පසු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ. නිල් අහසකට නගින පාෂාණ, පාසි සහිත අඩිපාරක්, කුඩා කොළ පැහැති කඳු සහ සූර්යයා දිදුලන විලක් සහිතව අගෝස්තු මස මුලදී ට්විටර් හි බෙදාගත් පින්තූර සමූහයකට විශාල ජනතා ආකර්ෂණයක් හිමිවී තිබේ. දින කිහිපයකින්, අබුජා අගනුවරට නුදුරින් පිහිටි දුප්පත් අසල්වැසි ප්‍රදේශයක් වන එම්පේ …

Continue Reading

චීනයේ ‘ලෙෂන්’ යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ. සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘ලෙෂන්’ බුදු පිළිමයේ උස මීටර 71 කි. ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි. පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් …

Continue Reading

සුප්‍රකට නිරූපිකාවන්ගේ ‘සරාගී බිකිනි සහ වෙරළ විලාසිතා’ 50ක්

බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්‍රියයි. ලංකාවේ ඒවා ජනප්‍රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි. ඒත් අපි දන්නා විදිහට සැලකිය යුතු තරුණියන් පිරිසක් බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා ප්‍රිය කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒවා දකින්න කැමැත්තෙන් සිටිනවා. අපි අපේ විලාසිතා පිටුවට මෙදින අලුත්ම අලුත්ම …

Continue Reading

ලොව දුර්ලභ මහා වානරයාගේ ‘දුර්ලභ පවුලේ ඡායාරූප’

දකුණු නයිජීරියාවේ කඳුකරයේ දුර්ලභ ගෝරිල්ලන් සමූහයක් පෙන්වන ඡායාරූප වසර ගණනාවකට පසු පළමු වරට නිකුත් කර ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන නයිජීරියාවේ ඩබ්ලිව්සීඑස් පැවසුවේ එම්බේ කඳුකරයේ කැමරා උගුල් මගින් මෙම ඡායාරූප ලබා ගත් බවයි. ක්‍රොස් රිවර් ගෝරිල්ලන් (Cross River gorillas) 300 ක් පමණක් මේ වන විට නයිජීරියාව තුළ ජීවත් වන අතර ඔවුන් වඩාත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති …

Continue Reading

‘ශ්‍රී දේවිගේ’ සුපිරිම චිත්‍රපට 20 ගැන ඔබ නොදැන සිටි දේවල්

ශ්‍රී දේවි‘ බොලිවුඩය ඒකාලෝක කළ සුපිරි තාරකාවක්. ලංකාවේ අපේ ද ආදරය දිනාගත් නිළියක්. ඒත් දැන් ශ්‍රී දේවි කියන්නේ බොලිවුඩ් පුරාවෘත්තයක් විතරයි. ඒ ඇය කිසිවෙකු නොසිතූ – නොපැතූ ලෙස දිවිරඟමඩල නිමා කළ නිසයි. ශ්‍රී දේවි දිවි රඟමඩලට සමුදුන්නත් ඇය ගැන මතකය නම් බොලිවුඩ් රසිකයින්ගෙන් කිසිදාක නොමියෙන බව පැහැදිලියි. ඒ ඇය ඒතරමට තම රංගනයෙන් ඔවුන්ව වසගයට ගත් නිසයි. කොහෙම වුණත් ඊයේ (13) …

Continue Reading

‘කරීනා කපූර්ගේ’ අලුත්ම සරාගී ඡායාරූප රැසක් එළියට

කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව දුරටත් ඔපවත් වෙමින් බොහෝ දේ එක්කරනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කරීනාගේ සිනමා දිවියට දශක දෙකක් ගතවීම නිමිතෙන් පසුගිය දා සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග විශේෂ සාකච්ඡාවක් කළා. එමෙන්ම …

Continue Reading

ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති

රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අද (12) දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම …

Continue Reading

Photo Story: සිතුවමක සැඟවුණු කතාව

බඩගින්නේම මියයන්නට දඬුවම් ලද මිනිසෙකුට, ඔහුව සිරගත කොට ඇති සිරකුටියට පැමිණ ඔහුව බැලීමට අවසර ලද එකම තැනැත්තිය වූ සිරකරුවාගේ දියණිය පිය සෙනෙහසින් උතුරාගිය සිතින් පියාට තම දෙතනින් කිරි දී මරණයෙන් බේරාගත් පුවතක් රැගත් රෝමානු පුරා කතාව බොහෝ යුරෝපා සිත්තරුන්ට සිතුවම් සඳහා තේමා වූවකි. මේ පුරා කතාවේ විවිධ හැඩයෙන් යුතු ඒවා ඇතත් එහි වඩාත් ජනප්‍රිය කතාවට අනුව මේ දියණිය පේරෝ වන …

Continue Reading

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – සුවිශේෂ අවස්ථාවල ඡායාරූප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ. දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට …

Continue Reading

රජ පවුල කැළඹූ ඩයනා කුමරියගේ සුපිරි විලාසිතා එකතුව

‘ඩයනා කුමරිය‘ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ඇය ගැන අපි ඕන තරම් දන්න නිසා. ඒත් ඇයගේ විලාසිතා ගැන නම් ඔබ ‘ඕන තරම්‘ නොදන්න බව අපට සහතිකයි. ඊට හේතුව වන්නේ ඩයනා කුමරිය මිය ගොස් දශක දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් අදත් විලාසිතා ලෝකයේ ‘සුපිරිම තරුවක් ‘ ලෙස ඇය සැලකීමකි. ‘ඇය කිසිසෙත්ම විලාසිතා නිරූපණ ශිල්පිනියක් නොවෙන බව අපි කවුරුත් දන්නවා. ඒත් …

Continue Reading