මෙතෙක් ඔබ නොදුටු බොලිවුඩයේ අලුත්ම අලුත්ම සාරි විලාසිතා

‘සාරිය‘ කාන්තාවන්ගේ ආදරණීය මිතුරියක් වන අතර එය පවුල් ඉතිහාසය හා සම්ප්‍රදායන් පිළිබඳ ගබඩාවකි. එය අපේ මව්වරුන්ගේ සහ ආච්චිලා, සීයලාගේ පරම්පරා ගණනාව පුරා පැතිරී ඇති කරුණාව, සංස්කෘතිය හා අලංකාරය පිළිබඳ සාරාංශයකි. උදාර හා උත්කර්ෂවත්, සංස්කෘතික සහ ප්‍රීතිමත් අවස්ථා සියල්ලම කිසිම මැසිවිල්ලකින් තොරව සාරිය විසින් සමරයි.  අපගේ ප්‍රියතම සිනමා තරු සෝනම් කපූර් අහුජා සහ ආලියා භට් ද මෙම බහුකාර්ය ඇඳුමින් සැරසී සිටින්නේ නවීන විලාසිතාවෙනි. ඔබ සිල්වට් සමඟ අත්හදා බැලීම් …

Continue Reading

ඉන්දීය විලාසිතා සතිය හැඩකළ සුපිරි විලාසිතා එකතුව

ලෝකයේ ජනප්‍රිය සහ ප්‍රමුඛ විලාසිතා ප්‍රදර්ශනයක් වන ‘ඉන්දීය විලාසිතා සතිය‘ පසුගිය දා මුම්බායි හිදී පැවැත් වුණා. ඒ සදහා ලෝකයේ ප්‍රකට සන්නම්නාම රැසක් සහ සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ නිරූපිකාවන් සහභාගී වුණා. වැඩි වශයෙන් ඉන්දීය විලාසිතා ප්‍රදර්ශනය කිරීමක් සිදු වූ හෙයින් ඉන්දීය විලාසිතා සතියේ ප්‍රදර්ශන වූ නිර්මාණ ලංකාවේ ඔබට ද ගැළපෙන නිසා, ඔබගේ සිත දිනාගත හැකි නිසා ඔබ වෙත ගෙන ඒමට …

Continue Reading

සුපිරි නිළි ‘දීෂා පටානිගේ’ සරාගී විලාසිතා

දීෂා පටානි Disha Patani කියන්නේ බොලිවුඩයේ දිගු ගමනක් යාමට සියලු සුදුසුකම් සපුරා ඇති නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. ඇය ලෝ ප‍්‍රකට කාන්තා ඇඟළුම්, විශේෂයෙන් කාන්තා යට ඇඳුම් සන්නාම රැසකට සිය දායකත්වය ලබා දෙනවා. ඇය සිය රංගන ජීවිතය ආරම්භ කළේ වරුන් තේජ් සමඟ තෙළිඟු චිත්‍රපටය වන ලෝෆර් Loafer  සමඟ වන අතර පසුව ඇය බොලිවුඩයට පිවිසියේ ක්‍රීඩා චරිතාපදානය වන එම්.එස් දෝනි, ද අන්ටෝල්ඩ් …

Continue Reading

‘මාස්ක්නේ’ මුහුණු ආවරණ අපේ පෙනුම වෙනස් කරාවි ද?

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට අප බොහෝ දෙනෙකුට, මුහුණු ආවරණ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. නමුත් නිතිපතා මුහුණු ආවරණ පැළඳීමෙන් කුරුලෑ වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. ‘මාස්ක්නේ’ යන නමින් මෙම කුරුලෑ හඳුන්වයි. යේල් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය මෝනා ගොහාරා බීබීසී වෙත පැවසුවේ “තර්කයක් නැහැ. මාස්ක්නේ ඇත්තටම තියෙනවා,” යනුවෙනි. “මම මුහුණු ආවරණ දෙකක් වගේම සමහරවිට …

Continue Reading

පිස්සු හැදෙන ‘නියපොතු විලාසිතා’

‘නියපොතු“ අනිවාර්යයෙන්ම අපට හමු වන පුද්ගලයින් කෙරෙහි හැඟීමක් ඇති කරන එක් කරුණකි. අපිරිසිදු නොකැපූ නියපොතු අශෝභන වේ. මේ නිසා අපගෙන් බොහෝ දෙනෙක් අපගේ නියපොතු ගැන සැලකිලිමත් වීමට උත්සාහ කරන අතර ඒවා හැකි තරම් සුන්දර ලෙස තබා ගැනීමට ද පියවර ගනී. සමහරු උදාසීන වර්ණයක් සහිත කෙටි නියපොතු සඳහා යති, තවත් අය අඳුරු පැහැයක් සහ දිගු නියපොතු වලට වැඩි කැමැත්තක් දක්වති. සෑම කෙනෙකුම …

Continue Reading

අලුත්ම Tattoo රැල්ල – Barbie tattoo

ඔබේ බාර්බි බෝනික්කාගේ (Barbie doll) පෙනුම මොන වගේද කියා ඔබට මතකද? අපි හැමෝමට එයාගේ කපාපු කොණ්ඩය මතකයි. සම්භාව්‍ය නිල් ඇස්, රෝස තොල්, අපූරු වේශ නිරූපණය, ඇඳුම් අපට මතකයි.   නමුත් ඔබ දන්නවාද ඒ සෑම බාර්බි කෙනෙකුගේම අපි කිසිවෙකුගේ අවධානය දිනා නොගත් කුඩා කොටසකුත් තිබුණ බව. බොහෝ බාර්බිවරු 60 ගණන්වල පසු වූ අතර පසුව පවා “ජපානයේ සාදන ලද” හෝ රටේ නම ඔවුන්ගේ …

Continue Reading

‘ඇවිදින ආකාරය’ කාන්තාවකට කොපමණ වැදගත් ද යන්න ගැන දැන ගනිමු

කාන්තාවක් කොපමණ සුන්දර වුණත් ඇය ඇවිදින විලාසය එතරම් සුන්දර නැතිනම් ඇය සතු සුන්දරත්වයෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. මොකද කාන්තා සෞන්දර්යය ඔපනංවන ප‍්‍රමුඛ සාධකයක් වන්නේ ඇය ඇවිදින විලාසයයි. රාජකීය පවුලේ කාන්තාවන්ට හැසිරීම් රටා උගන්වන විට, ඔවුන් හොඳින් ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ද පුහුණු කරනු ලැබේ. රාජකීය ඉරියව්වක් පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී ඇත.  මනාව ගමන් කිරීමට කාන්තාවකට …

Continue Reading

දකුණු කොරියාවේ ජනප‍්‍රියම ‘රූපලාවන්‍ය සැත්කම් 07’ ගැන අලුත් තොරතුරු

ඔබට ‘දකුණු කොරියාව’ ගැන මතක් කළ විට බොහෝ දේවල් සිතෙන බව අපි දන්නවා. විශේෂයෙන් යොවුන් වියේ දැරියන්ට සහ වැඩිහිටි කාන්තාවන්ට නම් ‘සුජාත දියණිය’ගෙන් ආරම්භ වුණ කොරියානු ටෙලිනාට්‍ය මාලාව මතක් වෙයි. තරුණයෙක් නම් ‘කොරියානු රැකියා සිහිනය’ තමයි මුලින්ම එන්නේ. ඒ අතරේ ‘කොරියානු යුද්ධය’ වාගේ අමිහිර මතකත් නැති වෙන්න බැහැ. ඒ කොහොම වුණත් ‘විලාසිතා’ පිටුවේ අපට ඒවා අදාළ නැහැ. අපිට වුවමනා කරන්නේ …

Continue Reading

1950 දශකයේ සිට 2020 දක්වා ‘පිරිමි සුන්දරත්වය’ වෙනස් වුණේ මෙහෙමයි

සුන්දරත්වය‘ ගැන කතා කරන විට ගැහැනු ගැන පරිසරය ගැන බහුලව කතා කළත් ‘පිරිමි සුන්දරත්වය‘ යනු අප බොහෝ විට කතා කරන දෙයක් නොවේ. නමුත් එය පසුගිය දශක කිහිපය තුළ කාන්තා සුන්දරත්වය මෙන් වෙනස් වී ඇත.  අපි පොප් සංස්කෘතික ඉතිහාසය ගැඹුරින් හාරා බැලුවහොත්, මිනිසුන් අද අප දකින දෙයට වඩා බෙහෙවින් වෙනස් බව පෙනේ.  නමුත් අපට නිසැකවම පැවසිය හැකි එක් දෙයක් කම් ‘කඩවසම් බව …

Continue Reading

විකී කෞෂාල්ගේ කඩවසම් සිරුරේ සැබෑ රහස් 05 මෙන්න !

විකී කෞෂාල් Vicky Kaushal සිය සුපිරි රංගනයන් තුළින් අපගේ හදවත් දිනාගත් බොලිවුඩ් සුපිරි නළුවෙක්. ෂෝබිස් ඇතුළු චිත්‍රපට රැසක කෞෂාල් කළ විශිෂ්ට රංගනය නිසා ඔහු බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගෙන තිබෙනවා. ඒ අතර ඔහුට වඩාත් ආකර්ෂණීය වී ඇත්තේ තරුණියන් බව පිළිගත යුතු ඇත්තක්. ඒත් කෞෂාල්ගේ කඩවසම් බව වගේම ඔහුගේ විලාසිතාවලට තරුණයින් ද දක්වන්නේ බලවත් කැමැත්තක්. මේ නිසා කෞෂාල් තමන්ගේ කඩවසම් සිරුර හදාගත්ත …

Continue Reading