සුපිරි නිළි ‘දීෂා පටානිගේ’ සරාගී විලාසිතා

Spread the love

දීෂා පටානි Disha Patani කියන්නේ බොලිවුඩයේ දිගු ගමනක් යාමට සියලු සුදුසුකම් සපුරා ඇති නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. ඇය ලෝ ප‍්‍රකට කාන්තා ඇඟළුම්, විශේෂයෙන් කාන්තා යට ඇඳුම් සන්නාම රැසකට සිය දායකත්වය ලබා දෙනවා.

ඇය සිය රංගන ජීවිතය ආරම්භ කළේ වරුන් තේජ් සමඟ තෙළිඟු චිත්‍රපටය වන ලෝෆර් Loafer  සමඟ වන අතර පසුව ඇය බොලිවුඩයට පිවිසියේ ක්‍රීඩා චරිතාපදානය වන එම්.එස් දෝනි, ද අන්ටෝල්ඩ් ස්ටෝරි  M.S. Dhoni: The Untold Story චිත්‍රපටයෙනුයි.

මේ ඇයගේ උණුසුම් විලාසිතා එකතුවක්. බලන්න ඔබට ඇයව අනුකරණය කිරීමට හැකිද කියා…

Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers
Disha Patani Wallpapers

The fashionworld – Text by – Thushadhavi

RSL

Related Posts