- Wednesday
- March 26th, 2025

කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග බොහෝ රටවල්වල රාජ්‍ය සහ පෞද්ගලික අංශය ‘නිවසේ සිට වැඩ කිරීමට‘ සිය සේවකයින්ට නියම කළා. ලංකාවේත් පසුගිය 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ‘නිවසේ සිට වැඩ කිරීම“ සිදු වෙනවා. ලංකාවේ එය සිදුවන ආකාරය ගැන වැඩි...

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ මධ්‍යධරණි මුහුදේ සුන්දර දිවයිනක එකම පදිංචිකරුවා වූයේ මෞරෝ මොරන්ඩි Mauro Morandi ය. පසුගිය සති කිහිපය තුළ ඔහුගේ ආරාමයේ පැල්පත ගෝලීය කොරෝනා වෛරස් අර්බුදය දිග හැරෙන තෙක් හුදෙකලා ස්ථානයකි. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහුගේම සිතුවිලි...

කොරෝනා වයිරසය ලෝකය අවිනිශ්චිතතාවයකට ඇද දමා ඇති අතර වසංගතය පිළිබඳ නිරන්තර ප්‍රවෘත්ති වලට නිර්දය බවක් දැනිය හැකිය. මේ සියල්ල මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරයි, විශේෂයෙන් දැනටමත් කාංසාව සහ මනස කලඹන ගුප්ත රෝගාබාධ / උමතු-සම්පීඩන ආබාධය Obsessive–compulsive disorder (OCD) ඇති අයට ඉන් දැඩි බලපෑමක් සිදුවේ....

ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තහවරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි. ආසාදිතයින් සියලු දෙනා පිරිමින් වන අතර එක් පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අද (16) හදුනා ගත් අනෙක් ආසාදිතයින් සිවු...

බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන...