- Sunday
- April 20th, 2025

අද (25) දිනයේ පස්වරු 4.30 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ (24) වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත බවට...

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරය තහවුරු කළේය. 71 හැවිරිදි කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම "හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන" බව ප්‍රකාශකයකු පැවසීය. චාල්ස් කුමරුගේ බිරිය වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා...

චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි. මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ...

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා...

මේ වන විට රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් රුධිර බැංකුවේ රුධිර සංචිතයන් වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් ජාතික රුධිර බැංකුව වෙත අත්‍යවශ්‍ය වී ඇති රුධිර සංචිතයන් පරිත්‍යාග කිරිමේ අරමුණින් හොරණ දොඹගොඩ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ...

ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙල ඇරඹේ. දිස්ත්‍රික්කයේ ස්ථාන 13කදී එය ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් එක් ලක්ෂ තිස් අටදහස් හත්සිය හැත්තහතකට (1,38,777) අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීම මේ අනුව සිදු කෙරේ. භාණ්ඩ ලබා දෙන්නේ ඔවුන්ගේ ඊළග...

වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය. මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක්...

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්රතිචාරයකි. මෙම තත්ත්වය අවසන්...

COVID-19 මැඩපැවැත්වීම සඳහා ලොව පුරා රටවල් දේශසීමා වැසීම ඇතුළු දැඩි පියවර ගෙන තිබේ. මේ ඒ සියල්ල ගැනයි ගුවන්තොටුපල වසා දැමීම, සංචාරක සීමාවන් පැනවීම සහ ඔවුන්ගේ දේශසීමා සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීම ඇතුළුව නව කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් වැඩි වැඩියෙන් පියවර ගනිමින් සිටී. කොරෝන...

All posts loaded
No more posts