කොරෝනා නැති කාලයේ නිවසේ සිට රාජකාරී කළ ඇමෙරිකානු ජනපතිවරු

කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග බොහෝ රටවල්වල රාජ්‍ය සහ පෞද්ගලික අංශය ‘නිවසේ සිට වැඩ කිරීමට‘ සිය සේවකයින්ට නියම කළා. ලංකාවේත් පසුගිය 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ‘නිවසේ සිට වැඩ කිරීම“ සිදු වෙනවා. ලංකාවේ එය සිදුවන ආකාරය ගැන වැඩි පැහැදිලි කිරීමක් නැතත් (ලංකාවේ රාජ්‍ය ආයතනවල බොහෝ සේවා මෙසේ කළ නොහැකියි) ඇතැම් දෙනාට නිවසේ සිට සේවය කළ හැකියි. ඒත් අතර …

Continue Reading

කොරෝනා භීතියක් නැති ‘ඉතාලියේ සුරක්ෂිතම’ මිනිසා

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ මධ්‍යධරණි මුහුදේ සුන්දර දිවයිනක එකම පදිංචිකරුවා වූයේ මෞරෝ මොරන්ඩි Mauro Morandi ය. පසුගිය සති කිහිපය තුළ ඔහුගේ ආරාමයේ පැල්පත ගෝලීය කොරෝනා වෛරස් අර්බුදය දිග හැරෙන තෙක් හුදෙකලා ස්ථානයකි. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහුගේම සිතුවිලි සමඟ තනිව සිටීමෙන් පසු ( අපගෙන් බොහෝ දෙනෙක් දැන් මුහුණ දී සිටින) හුදකලාව පිළිබඳ යම් අවබෝධයක් ඔහුට ඇත. මීට වසර …

Continue Reading

කොරෝනා වයිරස්: ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේද?

කොරෝනා වයිරසය ලෝකය අවිනිශ්චිතතාවයකට ඇද දමා ඇති අතර වසංගතය පිළිබඳ නිරන්තර ප්‍රවෘත්ති වලට නිර්දය බවක් දැනිය හැකිය. මේ සියල්ල මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරයි, විශේෂයෙන් දැනටමත් කාංසාව සහ මනස කලඹන ගුප්ත රෝගාබාධ / උමතු-සම්පීඩන ආබාධය Obsessive–compulsive disorder (OCD)  ඇති අයට ඉන් දැඩි බලපෑමක් සිදුවේ. (උමතු-සම්පීඩන ආබාධය ( OCD ) යනු මානසික ව්‍යාධියකි. යම් යම් ක්‍රියාකාරකම් නැවත නැවත සිදු කිරීමේ අවශ්‍යතාවය මෙම ආබාධය ඇති පුද්ගලයෙකුට දැනේ (“බලකිරීම්” ලෙස හැඳින්වේ), හෝ යම් …

Continue Reading

Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළට

ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තහවරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි. ආසාදිතයින් සියලු දෙනා පිරිමින් වන අතර එක් පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අද (16) හදුනා ගත් අනෙක් ආසාදිතයින් සිවු දෙනා නිරෝධාන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත්, අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් බවත් ජාසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. මේ …

Continue Reading

මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ

බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ. අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව …

Continue Reading

Covid 19 – අද දින දේශීය නිල පුවත් එකතුව

උසස්පෙළ – ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් …

Continue Reading