Brandix කොරෝනා රැල්ල: ආණ්ඩුවේ ‘හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්’

ටිරන් කුමාර බංගගමආරච්චි පළමුවර කොරෝනා මෙරටට ආවේ නොදැනුවත්කම හෝ අතපසුව හෝ කුමන හේතු මත හෝ විදේශිකයන් හරහාය. එහෙත් එය ලොකුවට වර්ධනය වන්නට ඉඩ නොදී මර්දනය කර ගන්නට ආණ්ඩුව සමත් විය. එය අගය කළ යුතුය.ඒ කෙටි කාලය තුළත් ආණ්ඩුව කොරෝනා බෝ කළැයි එළිපිටම ඉතාලියෙන් ආ මෙරට අයට බැන්නේය. ඉතාලියෙන් ආ අය කොරෝනා බෝ කරමින් පාටි දමනවා යැයි ආණ්ඩුව කියද්දී රටේ ඉතිරි …

Continue Reading

ඇඟලුම් සේවිකාවන් ත්‍රස්තවාදීන් කළ මහ රෑ හමුදා මෙහෙයුම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවකට කොවිඞ් 19 ආසාදිතව රෝහල්ගතව සිටීමත් සුවය ලැබූ ඇගේ පිටත්ව යෑමත් උත්කර්ෂවත් ලෙස හා හැඟීම්බරව සැමරූ මෙරට පාලකයන් දැන් මෙරට ඇඟලුම් සේවක සේවිකාවන්ට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරිනි. චීන ජාතික කාන්තාවට මල් මිටක් දී මුහුණ සිඹ ඉතා ආදර ගෞරව දැක්වූ රටක් අද ලංකාවේ ම ඇඟලුම් සේවක සේවිකාවන් රැගෙන යන්නේ ආයුධ සන්නද්ධව විත් ත්‍රස්තවාදීන් …

Continue Reading

BOI ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000ක්

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි. මෙහිදී ආයෝජන කලාප තුල දසදහස ඉක්මවමින්ද ඉන්පිටත පන්දහස ඉක්මවමින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සෑම කම්හලක්ම ආවරණය වන පරිදි සේවකයන්ගේ PCR …

Continue Reading

PCR ගැන AHP බරපතළ හෙළිදරව්වක – වගකිව යුතු අංශවල දැඩි අවධානය ඕනෑ

රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 පරීක්ෂණ සඳහා පවතින PCR ධාරිතාව අනවශ්‍යය කළමනාකරණ ගැටළු කිහිපයක් හේතුවෙන් අර්බුධයට ලක් වෙමින් තිබේ. එසේම එම අර්බුධයන්ට වගකියයුතු පාර්ශවයන් විසින්ම අදාල අවුල් සහගත වාතාවරණය දඩමීමා කර ගනිමින් පෞද්ගලික අංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිභාහිර අධ්‍යයන හා පර්යේෂණ රසායනාගාර වෙතටත් නිදර්ශක යොමු කරමින් කොවිඩ් වසංගතය පෞද්ගලික ව්‍යාපාරයක් බවට …

Continue Reading

කොවිඩ්වලට නව ප්‍රතිකාරයක් ගැන සමාජමාධ්‍ය කියන අලුත්ම කතාව බොරුවක් !

COVID-19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීම සදහා උණුසුම් ජලය, ලුණු වතුර සහ විනාකිරි පානය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන  දැක්වෙන පොස්ටු කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සහ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරු වන අකාරයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය. විශේෂයෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම් වල සිටින ප්‍රසිද්ධ …

Continue Reading

කොවිඩ් දෙවන රැල්ල ගැන Brandix ආයතනයට බරපතළ චෝදනා – ජනපතිටත් ලියයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් -19 දෙවන රැල්ල පිළිබදව සමාජයේ සංවාදයට ලක්ව තිබෙන කරුණු 08ක් පිළිබද ජනපතිවරයාගේ අවධානය යොමු කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් ලිපියක් යවා ඇත. අමරසේකර මහතා විසින් ජනපතිවරයාට යොමුකරන ලද ලිපියේ සදහන් වන්නේ සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී …

Continue Reading

නව කොරෝනා වෛරසය ඕනෑම දේශගුණයක නොනැසී පවතිනවා – ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් භයානක හෙළිදරව්වක්

මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම දේශගුණයක් පවතින ප‍්‍රදේශයක පැතිර යා හැකි නිසා කුමන දේශගුණයක් පවතින ප‍්‍රදේශයක සිටියත් සැවොම මෙම වෛරසයට ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කර තිබේ. කොරෝනා වෛරසය කුමන දේශගුණයක් …

Continue Reading

නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් අද දින (15) අත්සන් තබන ලදි. මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග …

Continue Reading

Covid-19: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අද (13) දිනය අවසන් වන විට 5,038ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට 1,697 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අතර අද (13) සවස 20.50ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ …

Continue Reading