අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !

බොලිවුඩයේ සුප්‍රකට ‘බච්චන් පවුලේ‘ අම්තාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ආයිශ්චර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය ආරධ්‍යා බච්චන්ට කොවිඩ්-19 ආසානය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන් වෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අමිතාබ් සහ අභිෂේක් ඊයේ රාත්‍රියේ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් රෝහල්ගත කළ පසු අයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් ද ආසාදිතයින් බවට හදුනා ගෙන තිබෙනවා. මේ …

Continue Reading

‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

පහත පළවන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා පොකුර ගැන එම කඳවුරේ සේවය කළ මනෝ විද්‍යා උපදේශකවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුර අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දකිනවාට වඩා භයානක වූවක් බැව් මේ අදහස් මගින් ගම්‍ය වේ.    පොළොන්නරුව කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන රැඳවියන් කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ නැවතත් යටපත්ව තිබූ කොරෝනා භීතිය ඉස්මතුවී …

Continue Reading

“අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්.” – ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි!

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ. මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි. වෛරසය ආසාදනය වූ බවට සියයට …

Continue Reading

අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 339 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 296 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය. ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා …

Continue Reading

කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අවධාරණය කළේය. එහිදී කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු කඳවුර තුළ ඇති …

Continue Reading

කන්දකාඩු කොවිඞ්-19 පොකුර පුපුරයි – අද තවත් ආසාදිතයින් 196ක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් අද දින (10) තවත් කොවිඞ්-19 ආසාදිතයින් 196 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඊයේ (9) දිනයේදී කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 56 දෙනකු වාර්තා වූ අතර මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු කොවිච්-19 ආසාදිතයින් ගණණ 252කි.

Continue Reading

මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35ක් කොවිඩ්වලට බිලි වෙලා

Covid-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මැදපෙර කලාපයේ රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනකු මිය ගොස් ඇති බවත් පසුගිය සති තුනක කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු කොවිඩ්-19 ආසාදනයෙන් මිය ගිය බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර්, ක්වේට්, කටාර්, ඕමාන් සහ ලෙබනන් යන රටවල සේවය කළ පිරිමින් 33 දෙනකු …

Continue Reading

කන්දකාඩුවෙන් කොවිඩ්-19 පොකුරක් – මුළු ආසාදිතයින් ගණන 2154ට නගී

අද (9) දින ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 60 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.07ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් වන අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 164කි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 45 දෙනකු වන අතර සුවය …

Continue Reading

වාතයේ රැඳෙන කුඩා අංශු මගින් Covid-19 පැතිරීමේ සාක්ෂි

වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොරෝනාවයිරසය පැතිරීමේ සාක්ෂි මතුවෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ. තදබදය ඇති තැන, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි බව නිලධාරියෙක් පැවසීය. මේ පිළිබඳ සාක්ෂි තහවුරු වුවහොත්, ගෘහස්ථ ඉඩකඩ තබාගැනීම සම්බන්ධ මාර්ගෝපදේශවලට එයින් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ. වයිරසය වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව …

Continue Reading