Bollywood Hot: අනේ මං ශ්‍රී දේවි වගේලු ! – රකුල් ප්‍රීති සිං

රකුල් ප්‍රීත් සිං (Rakul Preet Singh) බොලිඩුවය ආක්‍රමණය කළ දකුණු ඉන්දිය නිළියක්. ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ යාරියන් (2014) Yaariyan චිත්‍රපටයෙන්. අපි ඇයව අවසන් වරට දැක්කේ මාර්ජවාන් සහ ඩි ද ප්යාර් දේ (Marjaavaan and De De Pyaar De) චිත්‍රපටවලින්. දකුණු ඉන්දිය සිනමාවෙන් ඇය බොහෝ දේ උපයා ගත්තා. ඒ නිසා ඇය කියන්නේ තමා තව බොහෝ දුර යා යුතු බවයි. ඒ කියන්නේ බොලිවුඩයට. බොලිවුඩය …

Continue Reading

Political vs Political: එජාප – ජවිපෙ ‘ගේමක්’ ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක් !

සටහන – ගජබා නාගහවත්ත ගෙවි ගිය සතිය පුරාම ආණ්ඩු පාර්ශවය වැඩි අවධානය යොමු  කෙරුනේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබදවය. ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් ජනාධිපති කොමිසමේ සභාපති බැසිලුත් පසුගිය සතිය පුරා විවිධ පාක්ෂිකයන්, සංවිධාන, ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාල තීන්දු තීරණ ගත්හ. අගමැති මහින්ද මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන් මුණ ගැහුනේ …

Continue Reading

අධිරාජ්‍යවාදීන්ට එරෙහි දේශප්‍රේමීන් සිටී ද?

එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි. ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ …

Continue Reading

බොලිඩුව් සුපිරි නිළි අයිශ්වර්යා රායිගේ සුපිරි විලාසිතා 32ක් !

අයිශ්චර්යා‘ ඇය නම අනුව ම ලොව ලස්සනම කාන්තාව ලෙස සැලකෙන අතර 1994 දී ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳින දා සිට අයිශ්වර්යා රායි බච්චන් කිසිදු පසුබෑමකට මුහුණ දී නැහැ. ඇය එදා අත්කර ගත් කීර්තිය අදත් නොනැසී පවත්වා ගෙන යන අතර බොලිවුඩයේ බලවත්ම පුද්ගලයාගේ ලේලිය (අමිතාබ් බචන්ගේ) ලෙසත්, බොලිවුඩයේ කඩවයම්ම නළුවකුගේ (අභිෂේක් බච්චන්) බිරිද ලෙසත් තවත් බලවත් හා කීර්තිමත් වී සිටිනවා. …

Continue Reading

බොලිවුඩ් නිළියන් 09 දෙනෙක් තමන්ගේ පුද්ගලික රූපලාවන්‍ය රහස් හෙළි කරයි

Covid-19 නිසා රූපාලාවන්‍ය මධ්‍යස්ථාන බොහොමයක් වසා දමලා. එහෙම නැතිනම් එහි කටයුතු සීමා කරලා. ඒ නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූපාලාවන්‍ය කටයුතු කර ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා. මේකට හොද පිළියමක් පසුගිය දා ලෝ ප්‍රකට ‘ෆෙමිනා කාන්තා සගරාව යෝජනා කළා. ඒ නිවසේ සිට තමන් තනියම තමන්ගේ සුන්දරත්ව රැක ගැනීමට ගත හැකි පියවර අනුගමනය කිරීම. ඔවුන් කියන ආකාරයට මෙය ලාභයි වගේම කොවිඩ්වලින් ආරක්ෂා වීමටත් …

Continue Reading

ක්ලියෝපැට්රා රැජිණගේ රූපලාවන්‍ය රහස් දැන් ඔබටත් අත්හදා බැලිය හැකියි !

ක්ලියෝපැට්රා රැජිණ ගැන ඔබ අසා ඇති. ඇය සුන්දර මෙන්ම දරුණු පාලිකාවකි. ඇය මේ දක්වා ලෝකයට බිහි වූ රැජිනියන් අතරින් වඩාත්ම සුන්දර වූවාය. රාජකීයයකුට ගැලපෙන ඇගේ රූපලාවණ්‍ය චාරිත්‍ර, ඇගේ සම නිර්මල බව සහ ඇගේ කොණ්ඩය පරිපූර්ණ බව සහතික කළේය. ඇය සත්ත්ව ආහාර වලින් තොර වුවද ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන අසංඛ්‍යාත චාරිත්‍ර වාරිත්‍රවල යෙදුණාය.  අපි ඇගේ රූපලාවණ්‍ය රහස් කිහිපයක් සොයා ගනිමු. කිරි ස්නානය ක්ලියෝපැට්රා රැජිණ ස්නානය …

Continue Reading

මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයම ලොවට හෙළි කළ ඡායරූප 17ක්

මධුරි ඩික්සිත් ගැන කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි එයා ගැන නොදන්න කොච්චර දේවල් තියෙනවාද ? ඒ නිසා පුළුවන් තරම් මධුරි වාගේ සැබෑම නිළියෝ ගැන ලියන්න. ඒක අපිට සතුටක් වගේම දැනුම ලබා ගැනීමක් ‘ අපේ පාඨකයින් විශාල පිරිසක් මේ ඉල්ලීම කළා. කොරෝනා නිසා කොරවෙලා තිබෙන ජීවිතවලට යම් හෝ සතුටක් …වෙනසක් ගෙන ආ යුතුය කියලා අපිත් විශ්වාස කරන නිසා …

Continue Reading

සල්මාන් ඛාන් සමඟ පෙම්කළ සියලු නිළියන්ගේ වගතුග ඡායාරූප සමග එළියට!

සල්මාන් ඛාන් යනු මේ වන විට බොලිවුඩයේ සුපිරි තරු අතර සුපිරි තරුවකි. ඔහු රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ආදායම් වාර්තා තැබූ blockbusters චිත‍්‍රපට රැසක් තිබේ. ඒ සමග බොලිවුඩ් සුරූපිනියන් සල්මාන් සමග පෙම්වතියගේ චරිතයට පණ පෙවීම තම සිහිනයක් සැබෑ වීමක් ලෙස සලකති. මේන් ප්යාර් කියියා Maine Pyar Kiya චිත්‍රපටයෙන් පසු භාග්‍යාශ්‍රී සමඟ රඟපෑ සල්මාන් 1991 දී නවක නිළියන් හතර දෙනෙකු සමඟ …

Continue Reading

ඔබ කිසිදා නුදුටු මධුරි ඩික්සිත්ගේ ‘පවුලේ අතිෂය පුද්ගලික ඡායාරූප’ එකතුවක්

සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය අද (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා. මේ ෆිල්ම් ෆෙයාර් මධුරි ගැන තබා තිබූ සටහන. ඇය සුපිරි තරුවක්, නර්තන ශිල්පිනියක්, බොලිවුඩයේ ප්‍රමුඛ වීරවරියකි. ඇය බී-ටවුන්හි සිසිල් අම්මා (coolest mom in B-town) …

Continue Reading

මධුරි ඩික්සිත් වාගේ අදින්න කැමැතිද ? එහෙනම් මධුරිගේ සාරි විලාසිතා 20ක් බලමු ?

මධුරි ඩික්සිත්, යුගයක් ඒකාලෝක කළ කියා නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති නිළි රැජිණ. බොලිවුඩයේ පමණක් නොව ලංකාවේත් අතිෂය ජනප්‍රියයි. මධුරිගේ ප්‍රේමණීය රංගනය පමණක් නොව ඇයගේ අති සුන්දර විලාසිතා, විශේෂයෙන් සාරි විලාසිතාත් ඉන්දීය කතුන් අතර සේම අපේ ලංකාවේ කතුන් අතරත් අතිෂය ජනප්‍රියයි. බොලිවුුඩ් විචාරකයින් කියන්නේ මධුරි ‘සැබෑ නිල් ඉන්දියානු සුන්දරත්වය (true blue Indian beauty) ඉස්මතු කළ බවයි. ඉතිං මධුරි ගැන අප …

Continue Reading