ස්පර්ශයෙන් ලෙඩ සුව කළ ‘ජැක් ෂාස්ගේ’ කතාව
”කියාපිය තොපි කොහොමද රහස් ගෙනියන්නෙ කියල ? නැත්තං තෝ අද මරනවා’’ ජර්මනියේ හිට්ලර් ගේ නාසි හමුදාවේ සෙබළු කීප දෙනෙක්ම වටවී ලන්දේසි ජාතික හිරකරුවකුට එසේ පහර දෙන්නට වුහ. ඒ එක්දහස් නමසිය තිස් හත (1937) තරම් කාලයේ දෙ වැනි ලෝක යුද්ධයේ දරුණුම අවදිය විය. ඔහු නමින් ජැක්ෂාස් ය. නාසි හමුදාවේ අත්අඩංඟුවට පත් හෙතෙම හොඳටම පහර කා වධකාගාරයේ සිමින්ති පොළොවේ මරනාසන්නව වැතිර සිටියේය. …
Continue Reading
‘පුර්ව හෘදයාබාධ’ ලක්ෂණ ගැන ඔබට දැන සිටිය යුතුම කරුණු
හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ 2006 සහ 2010 කාල පරාසය ඇතුළත හෘදයාබාධ හේතුවෙන් මියගිය රෝගීන්ගේ දත්ත එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත. ඒ අනුව, හෘදයාබාධවලින් මියගිය එක් ලක්ෂ තිස් පන්දහස් නවසිය පනහක් අතරින් ඉන් 21,677ක් පපුවේ වේදනාවක් හෝ අනෙකුත් රෝග ලක්ෂණයක් …
Continue Reading
‘සීනි ගැන කියන’ මේ අපූරු කතා 12 දැන ඔබ සිටියාද ?
සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති. එත් කාලයක් ලොකු …
Continue Reading
තෙත් බිම් යනු ලෝකයේ හදවතයි !
-
RSL
-
February 2, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ”Wetlands and water –තෙත්බිම් හා ජලය ” යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලැබේ. සීමිත සම්පතක් වන ජලය; සුරක්ෂිතතාව සඳහා තෙත්බිම්වලින් සිදුවන අනගි මෙහෙය සිහිපත් කරමින්, තෙත්බිම්, ජලය හා අපේ ජීවිත අත්‍යන්තයෙන් එකට බැඳුණු, වෙන් කළ නොහැකි සොබා දහමේ ධර්මතාවක් බවත්, තෙත්බිම් ඇතුළු පරිසර පද්ධති හා ජල සම්පත සුරකිමින් සොබාදහමට අනුගත මානව ක්‍රියාකාරිත්වයකට යාමේ …
Continue Reading
‘උප්පැන්න සහතික සම්බන්ධ නීතිය’ ඔබේ ගැටලු සියල්ලට නිසි පිළිතුරු
-
RSL
-
January 31, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
‘උප්පැන්න සහතිකය‘ කියන්නේ අප සියලු දෙනාටම අත්‍යවශ්‍ය ලිවිල්ලක්. එය උපතේදී සිට මරණය දක්වාම නිතර නිතර අවශ්‍ය වෙනවා. ඒත් අපි බොහෝ දෙනකුට උප්පන්න සහතිකය හා සම්බන්ධ ගැටලු තිබෙනවා. ඒවා විසදා ගැනීම නොහැකි තරම් ගැටලු බවටත් පත් වෙනවා. ඉතිං මේ තත්ත්වය තුළ අපි තීරණය කළා ඔබට උප්පැන්න සහිතිකය හා සම්බන්ධ A2Z පැහැදිලි කිරීමක් කරන්න. උප්පැන්න සහතිකයක් යනු කුමක් ද ? දරු උපතක් …
Continue Reading
Covid vaccines: අනුමත එන්නත් සහ අනෙක් ඒවා ගැන අලුත්ම තොරතුරු
ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත ලංකාවේ මේ වන විට ලබාදී සිදු වෙනවා. ඒ අතර රජයේ ආරංචි මාර්ග කියන්නේ චීනයෙ නිෂ්පාදිත එන්නතකින් ද මාත්‍රා ලක්ෂ 03ක් ළගදීම ලැබීමට නියමිත බවයි. ඒ අතර අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ද පසුගිය දා එන්නත් මිලියන 3ක් මිලදී ගැනීමක් ගැන සදහන් කළා. …
Continue Reading
සම පැහැපත් කිරීම සඳහා Homemade රූපලාවන්‍ය උපදෙස් 10ක්
විවිධ සන්නනම් නාම යටතේ වෙළෙඳපොළට එන සම පැහැපත් කරන, සමේ ආසාදන වළක්වා ලන (කුරුලෑ ආදි) නිෂ්පාදන සම්බන්ධයෙන් දැන් අන් කවරදාටත් වඩා ගැටලූ පවතී. ඒවායේ අන්තර්ගතය, මිල පමණක් නොව අදාළත්වය ගැන ද දැඩි විවේචන පවතී. මේ තත්ත්වය තුළ ඔබ අවංකව උනන්දුවන්නේ නම් එකී රූපලාවන්‍ය නිෂ්පාදනවලට වඩා සිය දහස් වාරයක් අනර්ඝ රූපලාවන්‍ය නිෂ්පාදන රැුසක් ඔබට නිවසේදීම සදා ගෙන භාවිතා කළ හැකිය. අවශ්‍ය …
Continue Reading
සිරි යහනේදී නොකිය යුතුම කරුණු 4ක් !
නිවැරදි දේ පැවසීමට සුදුසු වේලාව දැන ගැනීම සෑම කෙනෙකුටම පහසු දෙයක් නොවේ, විශේෂයෙන් නිදන කාමරයේ. නිදන කාමරයේදී ඔබ ඔහුට / ඇයට පවසන එක වදනක් බොහෝ අමිහිරි වීමට ඉඩ ඇති අතර ඇතැම් විට සම්බන්ධතාව ‘අවසන්‘ කිරීමට ද හේතුවිය හැකිය. ඉතිං ! නිදන කාමරයේ ගත කරන ඒ සුන්දර කාලය නීරස කොට නොගෙන සුන්දර කර ගැනීමට ඔබට ඉගි 04ක් ඉදිරිපත් කිරීමට අප සූදානම්. මේ …
Continue Reading
අඩු නඩත්තු සුන්දර පැළ සමඟ ‘ඔබේ නිවස’ අලංකාර කර ගන්න
‘මගේ දිව්‍ය ලෝකය තමයි නිවස’ බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්ත තමන්ගේ නිවස තරම් සුවපහසු, නිදහස් සහ ආදරණීය තැනක් ලෝකයේ කොතැනකවත් නැහැ. ඒක පුංචි පැල්පතක් වෙන්න පුළුවන්, මහා මන්දිරයක් වෙන්න පුළුවන්. ඒත් වෙනසක් නැහැ. ඉතිං, ඔබගේ සුරලෝකය, නිවස වඩාත් සුන්දර හා ප‍්‍රසන්න තැනක් කරගන්න ඔබ නොගන්න වෙහෙසක් නැහැ. ඒත් ඔබ තෘප්තිමත් ද ? නැහැනේද ? ඒක මිනිස් ස්වභාවය. ඒත් පුංචි පුංචි …
Continue Reading
2021දී තිරගත වන බොලිවුඩ් Blockbuster චිත‍්‍රපට 10 ගැන අලුත්ම තොරතුරු
ලෝක ව්‍යාප්ත වසංගතයක කනගාටුදායක ප්‍රතිවිපාකවලින් එකක් වූයේ සිනමාහල් වසා දැමීමයි. සෑම සති අන්තයකම පිටතට ගොස් නවතම සිනමා නිකුතුව නැරඹීමට ප්‍රිය කරන සියලුම සිනමා රසිකයින්ට මෙය විශාල පහරක් විය. නමුත් අවසානයේ උමග අවසානයේ යම් ආලෝකයක් ඇති බව පෙනේ. 2020 අග භාගය වන විට සිනමාහල් විවෘත වීමට පටන් ගත් අතර දැන් ඔවුන් සියලු කෝවිඩ් පූර්වාරක්ෂාවන් සමඟ ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ. 2021 යනු මෙතෙක් …
Continue Reading