අන්ධ පුද්ගලයන්ට අර්ධ පෙනීමක් ලබා දෙන ඇල්ගී ප්‍රෝටීන

ඇල්ගීවලින් සොයාගත හැකි ආලෝක සංවේදී ප්‍රෝටීන භාවිත කරමින් සම්පූර්ණයෙන්ම අන්ධ පුද්ගලයෙකුට අර්ධ වශයෙන් පෙනීම ලබා දීමට හැකිව තිබේ. ඔහුගේ ඇසේ පිටුපස ඇති සෛල පාලනය කිරීම සඳහා ප්‍රෝටීන භාවිත කරන ‘ඔප්ටොජෙනෙටික්ස් (optogenetics)’ නම් ක්‍රමයක් මගින් මෙම පුද්ගලයාට ප්‍රතිකාර කර තිබේ. පදික මාරුවක තීරු දැකිය හැකි වීමත් සමග අදාළ ප්‍රතිකාර ක්‍රියාත්මක වන බව ඔහුට වැටහිණි. ඔහුට දැන් මේසයක් මත ඇති වස්තූන් අල්ලා …

Continue Reading

පොහොර සහ පළිබෝධනාශක තහනමෙන් වැලිමඩ අල වගාව කපෝතියි

අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ.  බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත.  ඇත්තේ කුඩා අල ගෙඩිය. මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ වැලිමඩ රත්කරව්ව – බොරලන්ද ලංකාවේ හොඳම අල හැදෙන නිම්නයේ අල ගලවන තැනක දසුන්ය.  ලංකාවේ අල වගාව …

Continue Reading

වසර 900ක් පැරණි ‘යෝධ කුරුස යුද්ධ කඩුව‘යළි හමුවෙයි

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ගවේෂණය කරමින් සිටි ආධුනික කිමිදුම්කරුවෙකු වසර 900 කට පෙර කුරුස යුද්ධ නයිට්වරයෙකුට අයත් යැයි සැලකෙන කඩුවක් සොයාගෙන ඇත. සාගර ජීවීන්ගෙන් දැඩි ලෙස වැසී තිබූ අඩි 3.3ක දිගින් යුතු කඩුව වැලි බවත් වීමෙන් පසු නැවත මතු වූ බව විශ්වාස කෙරේ. ඊශ්‍රායල් පුරාවස්තු අධිකාරිය පැවසුවේ පිරිසිදු කර විශ්ලේෂණය කළ පසු එය මහජන ප්‍රදර්ශනයට තබන බවයි. 1095 දී …

Continue Reading

මැණිකේ, කරුණාකර අපේ හදවත් බිඳ නොදමන්න!

දැන් ජැකලින්ට සිදු වූ දෙය පුනරාවර්තනය වීමක් යොහානි හරහා ද සිදුවනු පෙනේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර දක්වා ගිය ඇගේ කීර්තිය සහ ඉන්දියාව වැනි මෙගා වෙළඳපොළකට ලබා දිය හැකි දැවැන්ත මූල්‍ය අපේක්ෂාවන් සමඟ යොහානි යළි ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ.  සත්‍යයට මුහුණ දෙමු: පසුගිය මාස කිහිපය තුළ යොහානි ද සිල්වාට ලැබුණු ජාත්‍යන්තර කීර්තිය හා පිළිගැනීම කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට ලැබී …

Continue Reading

‘ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න පණ පිටින් වැළලෙන්න ඉඩ දෙන්න‘

අඩි හයක  ගැඹුර ඇති  වළක් ඇතුලට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වළ තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒමේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී. ලොව කිසිම කෙනෙකු මෙම  ක්‍රියාවලිය සිදු කර නොමැති බවත් එම  ක්‍රියාවලිය තමන් සිදු කරන්නට උත්සාහ කරන්නේ මුළු ලෝකයේම අවධානය  තම මව් රට වෙත යොමු කරවා ගැනීම සඳහා බව …

Continue Reading

පියයුරු ගැන ඔබ සිතන දේ හරිද ?

ලුසී ගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව දැනගත් මොහොතේ පිළිකාවක් පිළිබඳව අල්ප මාත්‍රයක සිතුවිල්ලක්වත් ඇයට පහළ නොවුණි. ගැටිත්තක සේයාවක් හෝ වේදැයි නිතිපතා පරීක්ෂා කිරීම ඇයගේ සිරිත නොවේ. මෙය අහම්බෙන් දැනගත් දෙයකි. “මම හිතාගෙන හිටියේ පියයුරු පරීක්ෂා කිරීම පටන් ගන්න ඕන වයස අවුරුදු 50 විතර වෙනකොට කියල.” ලුසී බීබීසීයට පැවසුවාය. කෙසේ නමුත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුවාය. ප්‍රතිඵලය සතුට දනවන්නක් නොවීය. 26 හැවිරිදි …

Continue Reading

රුපියල් කෝටි 8300ක බදු පොල්ලක් ගැන අලුත්ම හෙළිදරව්ව

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනි දින වන විට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් බිලියන 87ක් බවත් මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් බිලියන 04 ක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව හෙළි කරයි. රජයේ ගිනුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා විසින් මෙම වාර්තාව අද (06) පෙරවරුවේ …

Continue Reading

තැලසීමියාවෙන් පෙළෙ දරුවා සුවපත්කර ගැනීමට ‘සිහින දකින මවට‘ ඔබේ සහාය ඕනෑ

මුහුදට වැටුණු  ලේන පැටව්න්ගේ  ජීවිත බේරා  ගැනීම සඳහා ලේන් අම්මෙකු  නැට්ටෙන් මුහුද සිදින්නට ගත් උත්සාහයක් පිළිබඳව උතුම් ජාතක කතාවක අප බොහෝ දෙනා අසා ඇත්තෙමු. එවැනි ලේන කුලේ වීරිය වඩන අම්මා කෙනෙකු පසුගියදා අපට ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන  ගම්මානයෙන් හමුවිය. සැමියා අතහැර දමා ගිය බිරිදක් තම වයස අවුරුදු පහක් වූ දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා ගේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම සඳහා …

Continue Reading

කණ්ඩලම වැවේ දූපත් දෙකකින් අලුත් හෙළිදරව්වක් !

කණ්ඩලම වැවේ දූපත් දෙකක හදිසි සොයා බැලීමකදී ඉන් එක් දූපත්ක ඉපැරණි  දාගැබක් හෝ විශාල ගොඩ ගොඩනැගිල්ලක නටඹුන් මතුවී තිබෙන අතර අනෙක් දූපතේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පක්ෂීන් මස් පිණිස මරා රැගෙන යෑමේ ජාවාරමක් 02 දින පස්වරුවේ එළිදරව් කර ගැනීමට මහවැලි  නිලධාරීහු සමත් වෙති. මෙම දූපත්වල විවිධ අකටයුතුකම් සිදු වන බවට ලද තොරතුරක් මත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව බෝට්ටුවකින් මහවැලි නිලධාරීන් 02 දින පස්වරුවේ …

Continue Reading

යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ හි රැව්දෙයි !

කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත. ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි. ශ්‍රී ලාංකික …

Continue Reading