ඉන්දීය අටල් උමං මාර්ගය දිගම අධිවේගී මාර්ග උමඟ ලෙස ලෝක වාර්තා පොතට

හිමාචල් ප්‍රදේශ් හි අටල් උමග ඉදිකිරීම තාක්ෂණික සහ ඉංජිනේරු කුසලතා පරීක්ෂා කිරීමකි අඩි 10,000 ට වැඩි ලොව දිගම උමං මාර්ගය ලෙස අටල් උමග ලෝක වාර්තා පොත විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. හිමාචල් ප්‍රදේශ්හි ලාහවුල්-ස්පිටි මිටියාවතට මනාලි සම්බන්ධ කිරීම සඳහා මායිම් මාර්ග සංවිධානය විසින් කිලෝමීටර් 9.02 ක් දිග අටල් උමග ඉදිකර ඇත. එය 2020 ඔක්තෝබර් 3 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි …

Continue Reading

තලේබාන් සංවිධානයට සහය දීම නිසා පකිස්තානය වරදක් කරනවාද ?

පකිස්තානයේ ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ් පසුගියදා කාබුල් වෙත ගිය අතර අසල්වැසි රටවල් ඉලක්ක කර ගැනීම සඳහා එහි භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට තලේබාන් නායකත්වයෙන් සහතික විය. එය පාකිස්තානයෙන් ද එවැනිම සහන ඉල්ලා සිටියේය. තලේබාන් සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමට සහ පීඩනය යටතේ තබා ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය (ISKP) සටන්කාමීන්ට පාකිස්තානය සහාය දෙන බව දන්නා කරුණකි. තවද, පකිස්තානය තුළ විශ්වාසය වූයේ …

Continue Reading

බොලිවුඩයේ නයිටිංගේල්’ නිහඬ වෙයි

සිය ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කළ ඉන්දියාවේ ගෞරවාදරයට පාත්‍ර වූ අග්‍රගන්‍ය ගායිකාවක් වූ 92 හැවිරිදි ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වුවාය. කොවිඩ් -19 ආසාදිතව ඇය ජනවාරි මාසයේදී මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර තිබුණි. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පැවසුවේ බහු අවයව අක්‍රිය වීමෙන් ඇය මිය ගිය බවයි. මංගේෂ්කාර් භාෂා 36ක් හරහා ගීත 30,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් අඩ සියවසකට වැඩි …

Continue Reading

හෂීෂ් වල තිඹිරි ගෙය සොයා ගිය සුන්දර සංචාරය

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි ‘නිධානයක්’ සොයාගත හැකි ය. හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් …

Continue Reading

2021දී අපනයනයෙන් වාර්තාගත ආදායමක් !

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි. 2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව …

Continue Reading

ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 08කින් පහළට

දශකයක් තිස්සේ දූෂණ මට්ටම්වල ප්‍රගතියක් ඇති වී නොමැති බව 2021 දූෂණ සංජානන දර්ශකය හෙළි කරයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 2020 වසරට වඩා ස්ථාන අටක් පහතට වැටෙමින් 2021 වසරේදී 102 වන ස්ථානයට පත්ව තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ …

Continue Reading

පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන් රගේ

අඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රඟ බලන් අනේ හේනේ ගාලේ ගොවි රාළලා එක්වී ගොයම් කැපුවේ ඒ එදා රගේ පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන් රගේ ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා වෙලේ රසායනික පොහොර නැතිව කුඹුරු වගාව අසාර්ථක වීමත් සමඟ නාවුල හෙනේගාල ප්‍රදේශයේ කුඹුරු වගා කළ ගොවිබිම්වල බතල වගා කොට එහි අස්වනු නෙළීම මේ …

Continue Reading

මව මියගිය ‘අතදරු නිවුන් දියණියන් රැක ගන්න‘ දහසක් දුක් ගිනි උහුලන පියෙක්

නිවුන් දියණියන් ඉපදී දින දාහ හතරක්  ගතවෙද්දි මව ලොව හැර යාමත් සමඟ දහසක් කරදර මැද්දේ ආර්ථික දුෂ්කරතාවයන්වලට ලක්ව නිවුන් දියණියන් ජීවත් කරවන අපූරු පියෙකු මඩවල  ආදාවල  ප්‍රදේශයේ දී අපට හමු විය. නමින් ඔහු ඒ.ජී. සුමිත් කුමාර කරුණාරත්න. සුමිත් 32 හැවිරිදි වියේ පසුවෙයි. සුමිත් කුඩා දියණියන් දෙදෙනා සමග  ජීවත්  වන්නේ  දහසකුත් කරදර මධ්‍යයේය. ආදර සම්බන්ධතාවයකින් සුමිත් කුමාර විවාහ වූයේ නිරෝෂා නිල්මිණි …

Continue Reading

ජනාධිපති කාර්යාලය අසල ගංජා වැවූ ‘කොයිසාන් රජු’ අත්අඩංගුවට

දකුණු අප්‍රිකානු පොලිසිය, ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල තිබූ ගංජා පැළ කිහිපයක් ගලවා දමා තිබේ. මෙම ගංජා පැළ, ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ සමාජ ක්‍රියාකාරීන්ට අයත් වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් වසර තුනක් තිස්සේ මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන හිඳ ඇත. තමා ‘කොයිසාන් රජු’ ලෙස හඳුන්වාගන්නා ඔවුන්ගේ නායකයා පොලිසිය ඇදගෙන යද්දී, ඔහු විශාල ගංජා පැළයක එල්ලී සිටියේ ය. AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා …

Continue Reading

‘කකුල් පළල් නොකර පොතපත බලාගන්න‘ අමාත්‍යවරියක් දරුවන්ට පවසයි

“කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් අනුපාතය අඩු කිරීමට පාසැල් දරුවන් උනන්දු කරවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ය. සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය විවේචනය වූ අතර ගැහැණු ළමයින්ට පමණක් එසේ පැවසූයේ මන්දැ …

Continue Reading