- Wednesday
- December 25th, 2024
පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත් කාර්ය බහුල සමාජයක ජීවත්වන බොහෝ දෙනෙකුහට පලතුරක රස බලන්න ඇති...
කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා...
රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි...
නෙළාගත් කෘෂි බෝග අස්වනු පාරිභෝගිකයා අතට පත්කිරීමට පෙර ගබඩා කර තබා ගැනීම මෙන්ම සැකසූ අස්වනු පාරිභෝගික ආකර්ක්‍ෂණය දිනාගත හැකි ආකාරයෙන් අසුරා අලෙවි කිරීමද වෙළඳාමේ උපක්රමයකි. එමෙන්ම එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය පොලිතීන් මළු තුළ අසුරා විවෘත වෙළදපොළේ සහ සුපිරි වෙළඳසල් ඔස්සේ ද...
'පාතේර් පංචාලි' චිත්‍රපටයේ 'දුර්ගා' චරිතයට පණ පෙවූ උමා දාස්ගුප්තා මියයන විට 84 වැනි වියේ පසු වූ අතර ඇය දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. ඉන්දීය සිනමා ඉතිහාසයේ ජනප්‍රිය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ 'පාතර් පංචාලි' චිත්‍රපටයේ දුර්ගාගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ...
ඉරාකය සිය රටේ පිරිමින්ට කුඩා දැරියන් විවාහ කර දීමට ඉඩ සලසන නීතිමය වයස අවුරුදු 18 සිට නවය දක්වා අඩු කිරීමට සූදානම් වේ. යෝජිත නීතිය මගින් දික්කසාදය, ළමා භාරකාරත්වය සහ උරුමය ඇතුළු අත්‍යවශ්‍ය අයිතිවාසිකම් කාන්තාවන්ට අහිමි කරනු ඇති බවට මානව හිමිකම්...
"මම පැන් මසාලා වෙනුවට වැඩිහිටි දැන්වීමක් තෝරා ගත්තා" - කාර්තික් ආර්යන් කියයි ආකර්ශනීය දීමනා ලැබුණත් තමන් pan masala නිෂ්පාදන අනුමත නොකරන බව Kartik Aaryan ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. සුපිරි බොලිවුඩ් නළු Kartik Aaryan පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සම නළුවන්...
සෑම වසරකම ඔක්තෝබර් 29 වන දින, ආඝාතය වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ ප්‍රකෘතිමත් වීම පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් ගෝලීය ආඝාත දිනය / Globe Stroke Day සමරයි. 2024 සඳහා තේමාව වන්නේ "ක්‍රීඩාවේ චිත්තවේගීය බලය #GreaterThanStroke බවට පත් කිරීම" යන්නයි. එය ආඝාතයෙන්...
x2FA සක්‍රීය කිරීම, ශක්තිමත් මුරපද භාවිතා කිරීම, phishing වළක්වා ගැනීම සහ ඔබේ මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීම වැනි ස්මාර්ට් ඉඟි අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ iCloud දත්ත ආරක්ෂිතව සහ හැකර්වරුන්ගෙන් ආරක්ෂා කර ගත හැකිය. iCloud යනු Apple හි Cloud Storage සේවාව වන...
Loading posts...
All posts loaded
No more posts