සිංහරාජයට යළි හෙනහුරෙක් – Clean කරනවා නම් මෙන්න වැඩ

බෝටියතැන්නේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල්  කැණීමෙන් සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ හා වන පිවිසුම හෝටල් සකසා …

Continue Reading

තරුණ කාන්තාවන් අතර පිළිකා අවදානම අඩුකර ගන්නේ කෙසේ ද ?

පර්යේෂණවලින් පෙනී යන්නේ පුද්ගලයින් නව දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක පිළිකා ඇති විය හැකි බවයි. පිළිකාව සාමාන්‍ය රෝගයක් බවට පත්වෙමින් පවතින අතර, අපගේ ජීවන රටාව සහ දෛනික පුරුදු එයට හේතු වේද යන්න ගැන කල්පනා කිරීමට මෙම තත්ත්වය අපට බල කරයි. ඇමරිකානු පිළිකා සංගමයේ නවතම වාර්තාවකට අනුව තරුණ වැඩිහිටියන්, විශේෂයෙන් කාන්තාවන් අතර පිළිකා රෝගීන් වැඩි වෙමින් පවතී. වාර්තාවට අනුව, …

Continue Reading

ගොයම් කැපෙන විට වී අලෙවි මණ්ඩලයේ මකර කටට භාණ්ඩාගාරය විසි කිරීම

වී අලෙවි මණ්ඩලයට පණ දෙන්නට කියා වී අස්වැන්න මිල දී ගැනීමට භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමට රජය කටයුතු කරන්නේ නම්, එය 2025 වසරේ සිදු කරන දැවැන්තම භාණ්ඩාගාර මුදල් විනාශය බවට පත් නොවිය යුතුය. මේ තීරණයට සාමූහිකව ද, වෙන් වෙන් වශයෙන් ද සම්බන්ධ වන සියළු තරාතිරම් හි පුද්ගලයින් රාජ්‍යයට සිදු විය හැකි අනිවාර්ය වූ මූල්‍ය පාඩුවට වගකීම් දැරිය යුතු වනු ඇත. ඉලක්කම්, වචන …

Continue Reading

ළමුන් තුළ ඇදුම රෝග නිර්ණය කිරීම සඳහා නවතම පර්යේෂණයක්

පර්යේෂකයන් විසින් ළමුන් සඳහා නාසික ස්පුබ් පරීක්ෂණයක් / nasal swab test වර්ධනය කර ඇති අතර එමඟින් ඇතැම් ඇදුම උප වර්ගය හෝ එන්ඩෝටයිප් / endotype හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම අධ්‍යයනය JAMA සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය කියා සිටියේ මෙම ආක්‍රමණශීලී නොවන ප්‍රවේශය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර නියම කිරීමට උපකාර කළ හැකි බවයි. JAMA සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් …

Continue Reading

අධික ලෙස සුවඳ විලවුන් භාවිතා කිරීම හිතකරද ?

එහි හානිකර බලපෑම් දැන ගන්න අධික ලෙස සුවඳ විලවුන් භාවිතා කිරීම සෞඛ්‍ය ගැටලු රාශියකට හේතු විය හැකිය. සුවඳ විලවුන් අධික ලෙස භාවිතා කිරීම නිසා ඇතිවන ගැටලු ගැන අපි දැනුවත් වෙමු. සුවඳ විලවුන් ආලේප කිරීමට අකමැති කවුද? හැමෝම කැමතියි තමන්ගේ ඇඟේ හොඳ සුවඳක් තිබෙනවාට. එපමණක් නොවෙයි සුවඳ විලවුන් විලාසිතා ප්‍රණතාවල කොටසක් බවට පත්ව තිබෙනවා. එය ඔබේ පෞරුෂය වැඩි දියුණු කිරීමට උපකාරී …

Continue Reading

නිසි ප්‍රමිතියෙන් යුත් හඳුන්කූරු දැල්වීය යුත්තේ ඇයි ?

ඔබේ මනෝභාවය සමනය කිරීම සහ මනස සන්සුන් කිරීම කාමරවල සුවඳ දුම් කූරු හෙවත් හඳුන්කූරු දැල්වීම මඟින් සිදුවේ. හඳුන්කූරු ඔබේ ඉන්ද්‍රියයන් සක්‍රීය කර ස්නායු ලිහිල් කරයි, ඔබ කනස්සල්ල අඩු කරයි. වාතය පිරිසිදු කිරීමේ බලය ද ඒවා සතුව ඇත. ඔබේ ස්නායු සම්බන්ධතා උත්තේජනය කර ඔබව වඩාත් ඵලදායී බවට පත් කිරීමට හඳුන් කූරුවලට හැකිය. සෑම ආගමකම සුවඳ දුම් දැල්වීමට අනුබල දෙන අතර එහි …

Continue Reading

ඔබ කිසිවිටෙක භාවිතා නොකළ යුතු Passwords 20

හැක් කිරීමට පහසු සහ භාවිතා නොකළ යුතු Passwords පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් විශේෂඥයින් විසින් ප්‍රකාශයට පත්කර ඇත. පහත ලැයිස්තුව පරීක්ෂා කර (ඔබ ලබා දී ඇති මුරපදවලින් එකක් භාවිතා කරන්නේ නම්) එය හැක් කිරීමෙන් හෝ සයිබර් වංචාව හේතුවෙන් මූල්‍යමය පාඩුවලට මුහුණ දීමෙන් ඔබව ගලවා ගැනීමට එය ක්ෂණිකව වෙනස් කිරීමට වගබලා ගන්න. වත්මන් ඩිජිටල් යුගයේ, අන්තර්ජාල සාප්පු සවාරි සහ අධ්‍යාපනයේ සිට විනෝදාස්වාදය දක්වා …

Continue Reading

NPP ආණ්ඩුවේ කුණු බේරෙන සැමන් ගැසට් එක!

ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි ! ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු …

Continue Reading

අලි-මිනිස් ගැටුම් ඇති ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් සිදුවෙනවා – පශු වෛද්‍යවරුන්ගේ සංගමය

අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගැනීම හෝ එළවා දැමීම සිදු කරන ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Veterinarians for Humane Management of Animal Population) උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පැවසීය. පිටව යාම ප්‍රතික්ෂේප කරන අලි ඇතුන් රැසක් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළේ සිරවී සිටින බව …

Continue Reading

රිළවු වඳ කරන වැඩපිළිවෙළ ‘කොඩඋඩ ද ?’

රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක පැවසුවේ ය. ගිරිතලේ වන්ධ්‍යාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම ඊට හේතු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු මේ …

Continue Reading