කොරෝනා වයිරස්: ඔබේ මානසික සෞඛ්යය ආරක්ෂා කර ගන්නේ කෙසේද?
කොරෝනා වයිරසය ලෝකය අවිනිශ්චිතතාවයකට ඇද දමා ඇති අතර වසංගතය පිළිබඳ නිරන්තර ප්රවෘත්ති වලට නිර්දය බවක් දැනිය හැකිය. මේ සියල්ල මිනිසුන්ගේ මානසික සෞඛ්යයට හානි කරයි, විශේෂයෙන් දැනටමත් කාංසාව සහ මනස කලඹන ගුප්ත රෝගාබාධ / උමතු-සම්පීඩන ආබාධය Obsessive–compulsive disorder (OCD) ඇති අයට ඉන් දැඩි බලපෑමක් සිදුවේ. (උමතු-සම්පීඩන ආබාධය ( OCD ) යනු මානසික ව්යාධියකි. යම් යම් ක්රියාකාරකම් නැවත නැවත සිදු කිරීමේ අවශ්යතාවය මෙම ආබාධය ඇති පුද්ගලයෙකුට දැනේ (“බලකිරීම්” ලෙස හැඳින්වේ), හෝ යම් …
Continue Reading
කොරෝන වෛරසය ගැන සහ එහි බලපෑම ගැන නිසි පරිදි දැනුවත් වෙමු
-
RSL
-
March 15, 2020
-
විමර්ශන, සෞඛ්යය
-
featured
-
0 Comments
කොරෝන වයිරස මේ වන විට ශ්රී ලංකාව ද ඇතුළුව 120 කට වැඩි ගණනකට ව්යාප්ත වී ඇති අතර 5000 කට වඩා මිය ගොස් තිබේ. ඒ අතර චීනය, ඉතාලිය, ඉරානය සහ ස්පාඤ්ඤය ඉදිරියෙන් සිටින අතර දකුණු කොරියාවේ ද මරණ රැසක් වාර්තා වී තිබේ. මේ තත්ත්වය තුළ කොරෝනා ආසාදනය ‘වසංගතයක්“ ලෙස නම් තිරීමට ලෝක සෞඛ්ය සංවිධානය පියවර ගෙන ඇති අතර ලෝකයේ රටවල් රැසක් …
Continue Reading
Metformin ගැන ඇත්ත නැත්ත නිවැරදිව දැන ගනිමු
-
RSL
-
March 15, 2020
-
විමර්ශන, සෞඛ්යය
-
featured
-
0 Comments
සාමාන්යයෙන් මෙට්ෆෝමින් (Metformin) ඇතුලුව අනිකුත් දියවැඩියාව සඳහා දෙනුලබන ගිලින පෙති වර්ග ලබා දෙනුයේ දෙවන කාන්ඩයේ (Type two) දියවැඩියා රෝගීන්ටයි. පලමු කාන්ඩයේ (Type one) රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා මෙට්ෆෝමින් (Metformin) නම ඇසූ පමණින්ම හැමෝම දන්නා බෙහෙතක්. එය ඒ තරමට ජනප්රිය ඖෂධයක්. ඔබ අප කවුරුත් දන්නා දියවැඩියාව ( Diabetes ) පාලනය සඳහා බහුලවම යොදගන්නා ඖෂධයක් තමයි මේ මෙට්ෆොර්මින් කියන්නේ. මෙය …
Continue Reading
‘ඇල්සයිමර් අවදානම’ සහ වැන්දඹුභාවය අතර සම්බන්ධය හෙළිවෙයි
-
RSL
-
March 15, 2020
-
විමර්ශන, සෞඛ්යය
-
featured
-
0 Comments
ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම සහ “වැන්දඹුව” හෝ “වැන්දඹුව” යන තනතුර ලබා ගැනීම ජීවිතයේ දරුණුතම පහරකි. දැන් විද්යාව විශ්වාස කරන්නේ වැන්දඹුභාවය ඇල්සයිමර් Alzheimer හා සම්බන්ධ සංජානන පරිහානියක cognitive decline හෙවත් මතක ශක්තිය පිරිහීම/ දුර්වල කිරීම වර්ධනය වේගවත් කළ හැකි බවයි. ඇල්සයිමර් රෝගයේ ප්රධාන සලකුණක් වන ඉහළ බීටා-ඇමයිලොයිඩ් beta-amyloid සහිත වැන්දඹු වැඩිහිටියන් තුළ සංජානන හැකියාවන් තුන් ගුණයකින් වේගයෙන් පහත වැටී …
Continue Reading
බටහිර රටවල කොරෝනා සීඝ්රයෙන් ව්යාප්ත වෙද්දී, චීනය කොරෝනා මැඩ පැවැත්වූයේ කෙසේද..? (විශේෂ අනාවරණයක්)
ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්රදේශයේ වසංගත රෝග වෛද්යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල ලිපියක ඔවුන් රෝගය පාලනය කල ආකාරය දැක්වේ. මේ එහි සිංහල පරිවර්තනයක්. වෛරසය වාතයේ නොරැඳෙන අතර, අනෙක් වයිරස වලට වඩා බරින් වැඩි නිසා පොළොවට පතිත වේ. අඩි හයකට වඩා …
Continue Reading
මානසික ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාර 3ක්
-
RSL
-
March 5, 2020
-
විමර්ශන, සෞඛ්යය
-
featured
-
0 Comments
මානසික ආතතිය ඔබට බොහෝ ආකාරවලින් සහ ඔබේ සෞඛ්යයට බලපායි. එය හිසරදය, බඩේ අමාරුව, අධි රුධිර පීඩනය හෝ පපුවේ වේදනාව වැනි ශාරීරික පීඩාවන්ට හේතු විය හැකි අතර මානසික අවපීඩනය, කාංසාව, සන්ත්රාසය සහ තවත් බොහෝ මානසික පීඩාවන් ඇති කළ හැකිය. ස්වාභාවිකවම, ඔබ මානසික ආතතියට පත්වන විට ඔබේ ලිංගික ජීවිතයටද එය දැඩිව බලපායි. ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාරය සහ ඒ සඳහා කළ යුතු දේ …
Continue Reading
‘රතු ලිප්ස්ටික්’ පරිණාමය වූ කතාව
-
RSL
-
March 5, 2020
-
මතවාද, විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
1912 දී දහස් ගණන් කාන්තා ක්රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර දෙකකට පෙර සිය ව්යාපාරය විවෘත කළ රූපලාවණ්ය සන්නාම නිර්මාතෘවරිය (එලිසබෙත් ආර්ඩන්න්) කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වූ අතර, රතු රතු ලිප්ස්ටික් කුප්පි Tubes of bright red lipstick පාගමනින් යන කාන්තාවන්ට භාරදීමෙන් …
Continue Reading
ලංකාවේ ලොකු ලුණු මිල අහසට උස්සන ඉන්දියාවේ ලොකු ලුණු අර්බුදය
-
RSL
-
March 2, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
ලොකු ළුෑණු එහෙම නැතිනම් බී ලූණු මිල නැවතත් දරා ගන්න බැරි තරමට ඉහළ ගිහින්. ලංකාවේ මිනිස්සු කන හැම දෙයක්ම මෙහෙම වවලා කන්න ඔ්නෑ කියලා හිතන ඊනියා ප්රතිපත්ති සම්පාදකයොයි ඔවුන්ගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්න නිලධාරිනුයි කියන කතා කෙසේ වෙතත් ඇත්ත කතාව කියන්නේ පිටකොටුවේ ලොකු ලූණු ආනයනකරුවෝ. ඔවුන් කියන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට ඇති බාධා, ඉන්දියාව සහ පාකිස්ථානය …
Continue Reading
සුවඳ විලවුන් ගැන ඔබ දැනගත යුතු සියල්ලම දැන ගන්න
-
RSL
-
February 25, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි. කොකෝ චැනල් Coco Chanel වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume has no future ” යන්නයි. එය අතිශයෝක්තියක් විය හැකි නමුත්, කාන්තාවක් සුවඳ දැනෙන ආකාරය, ඇයට හැඟෙන ආකාරය, පෙනුම හා අවබෝධය යන …
Continue Reading
ලංකාව හතේ අපේ පොතට ‘පයින් ගසද්දී’ බ්රසීලය ‘හතේ අපේ පොත’ අලුතින් ලියන්නේ ඇයි ?
-
RSL
-
February 15, 2020
-
විමර්ශන
-
School Children
-
0 Comments
විය යුතු ලෙසම ‘හතේ අපේ පොත’ ගැන ඇති වුණ උණුසුම් සංවාදයත් ‘ලැත් තැනම ලොප් වුණා. මහජනතාවගේ බදුවලින් මිලියන ගාණක් වැටුප් ලබපු, පොත ලියන්න, හදන්න දීමනා ගත්තු ආචාර්ය මහාචාර්යවරු තමන් කළ දේ වෙනුවෙන් පෙනී නොසිටි නිසා අවසානයේ ‘ඊනියා චීවරධාරීන්’ ජයග්රහණය කළා. ඒත් ප්රශ්නේ තවමත් එතැනම බව දිනපතා ජනමාධ්ය මගින් වාර්තා වන තොරතුරු වගේම ජනමාධ්ය හමුවට නොඑන පවුල තුළ, පාසල තුළ අඛණ්ඩව …
Continue Reading