COVID-19 එන්නත ගැන ‘ඔබට ප්‍රශ්න පිට ප්‍රශ්න තිබේද ?’

ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන දැන් වේගයෙන් ඉදිරියට යනවා. මේ ගැන අපි රජයට ස්තුතිය පළ කරනවා. ඒත් පසුගිය කාලය පුරා ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජමාධ්‍ය කොවිඩ් එන්නත්කරණය ගැන ගෙන ගිය ඍණාත්මක ප්‍රචාරය නිසා තවමත් ජනතාව අතර එන්නත්කරණය ගැන ඍණාත්මක ආකල්ප රැසක් තිබෙනවා. එය මේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගෙන කොවිඩ් වසංගතය පිටු දැකීමට ප්‍රබල බාධාවක්. ඊනියා දේශීය වෛද්‍ය ක්‍රමය, අපේකම ආදි පුහු අදහස් වලින් …

Continue Reading

කොවිඩ් මර්දනයට දේශපාලනඥයින් සහ මිතුරන් වෙනුවට GMOA වෙතින් නව යෝජනාවලියක්

තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි. මෙම යෝජනා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත යොමු …

Continue Reading

Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රු. මිලියන 673ක් පිල්ලි ඇරලා

මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අළෙවි  කිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර  අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට …

Continue Reading

Learning Disabilities: ‘ඉගෙනීමේ දුර්වලතා’ ඇති දරුවන් පිළිබඳව ඔබ මේ කරුණු දැන සිටියාද ?

ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට නිසි උපකාර සහ සහාය ලැබෙන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන සාර්ථක විය හැකිය. ඔබ දැනගත් විගසම ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් ඔබේ දරුවාගේ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න. ඔබේ දරුවා සවන් දීම, කථා කිරීම, කියවීම, ලිවීම සහ ගණිතය ඇතුළු ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගනු ඇත. නමුත් සමහර දේ අනෙක් අයට වඩා …

Continue Reading

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය: ‘දේශීය පොල්තෙල්’ ගැනත් ප්‍රමිති සහතිකයක් ඕනෑ – විශේෂ හෙළිදරව්ව

“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය ආනයනික පොල්තෙල් වල පමණක් නොව දේශීය තෙල් මොල් මගින් සහ ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කරන පොල්තෙල්වල අඩංගු විය හැකි බව පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අදාළ කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තවත් විශේෂඥයින් කිහිප දෙනකුම පවසනවා. ඔවුන් අවධාරණය කරන්නේ ආණ්ඩුව හෝ යම් පුද්ගලයෙන් හඹා යාම වෙනුවට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වඩාත් අවදානම් අනතුර සහ …

Continue Reading

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට චීනය අපායක් – BBC වාර්තාකරුත් රටින් පිටවෙයි

චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි. චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ සිටින උයිගර් මුස්ලිම් ප්‍රජාවට සළකන ආකාරය පිළිබඳව සිදුකළ මාධ්‍ය වාර්තාකරණයට සම්මාන දිනූ සඩ්වර්ත් චීනයෙන් පිටව ගියේ සිය පවුලේ සාමාජිකයන් ද කැටුව ය. බීබීසීය කියා සිටියේ ඔහු විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය වාර්තාකරණය …

Continue Reading

AURA LANKA රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර දෙකකට වැඩි කාලයක සිට ගොවි පවුල් 80 …

Continue Reading

වසරට 40%-365%ක් පොළිය අය කරන ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාව ගැන අලුත්ම හෙළිදරව්ව

අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ විට කෙනකුට මේ පිළිබඳ හරිහැටි නොවැටහෙන්නට පුළුවන. එසේම, සමාජ‍යේ බොහෝ දෙනකුට එය ආගන්තුක නොවේ. බොහෝ දෙනකු එදිනෙදා අතමාරුවට අවිධිමත් අයුරින් පොලී අනුපාත පිළිබඳ ද නොවිමසමින් මුදල් ණයට ගනිති. ගම්බදව පමණක් …

Continue Reading

මීගමුව කළපුව ගැන කතාවකින් නිමල් ලන්සා – දේවානි යළි උණුසුම් වචන හුවමාරුවක

මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේශ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර  අද (30) දින පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. මීගමුව කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, වන …

Continue Reading

ලිංගික ජීවිතය අවුල් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි

විවාහ යනු සංස්කෘතීන් දෙකක්, පුද්ගලයන්, පවුල්, සාරධර්ම, පුරුදු සහ ස්පර්ශ නොවන බොහෝ දේ එකට එකතු වීමයි. විවාහයක් පවත්වා ගෙන යාමේදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් නම් ඒ ගැන ඕනෑවට වඩා ප්‍රකාශ නොකර එකිනෙකා තේරුම් ගැනීමයි. ආරම්භයේ දී එය දුෂ්කර කාර්යයක් සේ පෙනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, කාලය ගත වන විට ඔබේ විවාහය තුළ මැලියම් ටිකක් දැමීමට අවශ්‍ය කුඩා ඉරිතැලීම් ඇති බව ඔබට …

Continue Reading