‘පරිසරයට ආදරය කරන ඔබ‘ තෝරාගත යුත්තේ පලතුරු සලාදයක් ද ? බර්ගර් එකක් ද ?

සැකසූ ආහාර (Processed food) සම්පත් අවුල් කරන දැවැන්ත කර්මාන්තශාලා වල ස්වභාවය නිරූපණය කරයි. ඒවා පරිසරයට එතරම් හොඳ නැත. නමුත් ආහාර සැකසීම ඇත්ත වශයෙන්ම ‘ආහාරයේ කාබන් අඩිපාර (food’s carbon footprint) අඩු කිරීමට උපකාරී වේද ? මෙය අද ගෝලීය අවධානය යොමු වූ වැදගත් සංවාදයකි අපගේ ආහාර පුරුදු පරිසරයට හානි කරන්නේ කෙසේද යන්න නොසලකා හැරීම වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ. අපගේ ආහාර පද්ධතිය භූගත …

Continue Reading

‘කොරියාවේ රැකියා සඳහා‘ සුදුසුකම් ලබා ඇති අයට සුභ ආරංචියක්

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට සහතික විය. කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි 16 වන දින විදේශ අමාත්‍යංශයේ පැවැති …

Continue Reading

වස විස ප්‍රතික්ෂේප කරන ඔබට ‘ස්වාභාවික Deodorants‘

කෘත්‍රිම රූපලාවන්‍ය නිෂ්පාදනවලට තිබෙන ගෝලීය ඉල්ලුම ක්‍රමයෙන් හැකිලෙමින් තිබෙනවා. ධනවත් රටවල වගේම ධනවත් පුද්ගලයින් දැන් ස්වභාවික අමුද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඊට බලපාන ප්‍රධාන කරුණ ‘සෞඛ්‍ය ආරක්ෂාව‘යි. නැතහොත් කෘත්‍රිම නිෂ්පාදනවලින් විවිධාකාරයේ ගැටලු ඇති වීමයි. මේ තත්ත්වය බොහෝ දෙනෙක් ශරීරයේ දුර්ගන්ධය ඉවත් කිරීමටනිතර නිතර භාවිතා කරන ශරීර සුවදකාරයක් වන ‘ඩියෝඩ්‍රන්ට්‘  Deodorants සම්බන්ධයෙන් වඩාත් බලපෑම් කර තිබෙනවා. ඊට හේතුව එය සිරුරේ …

Continue Reading

ගාල්ලේ එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි

පසුගිය 07 වැනිදා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී  පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලබා දෙන ලෙස අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට නියෝග කළේය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන …

Continue Reading

X-Press Pearl: පරිසර හා ආර්ථික ව්‍යසනය ගැන අලුත්ම තත්ත්වය !

X-Press Pearl නෞකාව විනාශයට පත්වීම සමග ඇති වු පරිසර අර්බුදය මේ වන විට ආර්ථික හා සමාජ අර්බුදයක් දක්වාත් මෙරට රාජ්‍ය පරිපාලනයේ අසමත්භාවය මනාව කියාපාන කැඩපතක් බවටත් පත්ව තිබෙනවා. ඒ අතර බී.බී.සී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත්, රූපවාහිනි නාලිකා සහ අන්තර්ජාල අඩවි පළ කරන වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් X-Press Pearl විනාශය ගැන ගැඹුරු විශ්ලේෂණ ඉදිරිපත් කරමින් සිටිනවා. මෙරට සාම්ප්‍රදායික …

Continue Reading

X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත් කරන ලෙස කළ CID ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ X-PRESS PEARL නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු …

Continue Reading

කළු දිලීර පිටුපස අදිසි ඇති හස්තය දියවැඩියාවද ?

ඉන්දියාවේ “කළු දිලීර Black fungus නමින් හැඳින්වෙන රෝගී තත්වයන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර එසේ වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබන රෝගීන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි. මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ අනුපාතය 50% ක් පමණ වේ. මේ සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත සමහර වෛද්‍ය විශේෂඥයින් යෝජනා කර ඇත්තේ දියවැඩියාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් …

Continue Reading

X-PRESS PEARL අලුත්ම තත්ත්වය කුමක්ද ? – කතා 05කින් දැන ගනිමු

කොළඹ වරායට ආසන්න මුහුදේදී විනාශයට පත් වූ X-PRESS PEARL නෞකාව ගැන මහජන උනන්දුව තව දුරටත් දැල්වෙන සිදුවීම් දිනපතා වාර්තා වෙනවා. ඒ එහි පරිසර විනාශයට අමතරව වන්දි ලබා ගැනීම සහ වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබාදීම ගැනයි. එසේම නෞකාව විනාශයෙන් වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් පැහැර හැරීම ගැන ද වාර්තා වෙනවා. මේ අතර X-PRESS PEARL නෞකාවේ කන්ටේනර් බහාලුම් 1486ක් පැවැති බවත් ඒ අතර අන්තරායකාරී …

Continue Reading

X-PRESS PEARL ව්‍යසනය: කෝටි 10,000ක් වන්දි ගත්තත් සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකියි

රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බවත් මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා …

Continue Reading

X-PRESS PEARL නෞකාවෙන් වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රට තුළම විනාශ කිරීමේ සූදානමක්

කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වීරසුන්දර මහතා අද (31) මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වීරසුන්දර මහතා, ‘‘කොළඹ වරායටට …

Continue Reading