ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී රේගුව අඩුබදු ගහලා ආණ්ඩුවට බිලියන 3ක් පාඩුකරලා – කෝපා හෙළිකරයි
ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ …
Continue Reading
සයිනොෆාම් ගැන ‘අලුතෙන් සොයා ගත්තේ’ මොනවාද?
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 95% ක් කොවිඩ් වෛරසයට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි. එම එන්නත ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස් ප්‍රභේදයන්ට එරෙහිවද ඉතා ඉහළ ප්‍රතිශක්තියක් පෙන්වන බව එම කණ්ඩායම කියා සිටී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය …
Continue Reading
මැතිවරණ කොමසාරිස්ගේ ලිපියට ‘හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්ගෙන් දැඩි ප්‍රතිචාර‘
මැතිවරණ කොමිෂම සහ එහි කාර්යභාරය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමාජමාධ්‍ය උපයෝගී කර ගනිමින් අනිසි බලපෑම් කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජූලි 16 වැනිදා නිකුත් කළ නිවේදනයට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් පිළිතුරු සපයමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ තත්ත්වය ගැන නිවැරදි – සමබර සහ …
Continue Reading
‘රසායනික පොහොර තහනම ගැන‘ කාටත් සතුටු විය හැකි වුවත් ආර්ථිකයට නම් දෙවියන්ගේ පිහිටය !
-
Editor
-
July 17, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
කොරෝනා වසංගතයෙන් මුළු රටම බැටකන අවධියක ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ඒ ගැන අවධානය යොමු කිරීම ස්වාභාවිකය. ඒ අතරේ රජය පිටරටින් පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ගත් තීරණය ගැන එතරම් සංවාදයක් නැත. මෙම තීරණය හුදෙක් දේශපාලන තීරණයක් මිස මේ ගැන ඍජුවම වගකිය යුතු කෘෂි විද්‍යෘඥයන්ගේ තීරණයක් නොවන බව නම් පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීමට පෙර බොහෝ කටයුතු කළ යුතුව තිබුණි. ආනයනය කළ …
Continue Reading
‘චීන එන්නත්‘ කෙතරම් ඵලදායක ද ? – ජාත්‍යන්තර හෙළිදරව්වක් !
සිනොවැක් සහ සයිනොෆාම් එන්නත්, බොහෝ දිළිඳු සහ මැදි ආදායම් සහිත රටවල් භාවිත කරති චීනය නිෂ්පාදනය කරන ප්‍රධාන එන්නත් දෙක ගැන මෑතදී බොහෝ නිශේධනීය මාධ්‍ය වාර්තා එළිදැක්විණ; සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් දෙකම ලබාගත් බොහෝ දෙනාට කොවිඩ් රෝගය වැළඳුණ බව හෝ ඇතැමුන් මරුමුවට පත්වූ බව එම වාර්තාවල දැක්විණ. එම එන්නත මගින් බොහෝ ජීවිත බේරාගනු ලැබූ බව විශේෂඥයන් පවසන නමුත්, ඒ සමඟම එම …
Continue Reading
‘රනිල්ගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත‘ මහින්ද කරේ තියන් යන්නේ ඇයි ?
ඓතිහාසික වශයෙන් දෙකඩ වීමට තිබූ රට එක්සේසත් කළ ඊට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ 2015 දී මෙරට ජනතාව එම සිහසුනෙන් එළවා දැමීමට ප්‍රධාන වූ එක් කරුණක් විය. ඒ ඔහුගේ පාලන සමයේ දී සිදු වූ සයිටම් නැමැති පුද්ගලික උපාධි කඩය ආරම්භ කිරීමට ඔහුගේ රජයේ මැදිහත් වීමයි. චීනයට පසුව ආසියාවේ ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව තිබූ රට අවසානයේ ඇෆ්ගනිස්තානයේ ආර්ථික වර්ධන වේගයටත් පසුගාමී …
Continue Reading
මහ බැංකු වංචාවටත් වඩා ‘විසි ගුණයක‘ අධිවේගී මහා මංකොල්ලයක් ගැන ‘චම්පික‘ හෙළිකරයි
කාගේත් කතා බහට ලක්ව ඇති මහ බැංකු වංචාව ජනතාවට පෙන්වමින් පවතින රාජපක්ෂ රජය එම මහ බැංකු වංචාවටත් වඩා “විසි ගුණයක” අධිවේගී මහා මංකොල්ලයකට කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කරයි. එහිදී රාජපක්ෂවරුන් 2005 පටන්ගත් නාඩගම යලි අරඹා ඇති බවත් ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු …
Continue Reading
වරාය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න ‘බිලිවෙන මුතුරාජවෙල‘
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට …
Continue Reading
ප්‍රවෘත්ති දරුවන්ට බලපාන ආකාරය ගැන අලුත් හෙළිදරව්වක්
බය හිතෙන, ඔළුව අවුල් කරන ප්‍රවෘත්ති අද ටීවී එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් සහ කොම්පියුටර් එකෙන් ඕන වෙලාවක බලන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ ප්‍රවෘත්තිවලට සංවේදී දර්ශනත් ඇතුළත් වෙලා තියෙනවා. දරුවනුත් ඒවා බලනවා. ඉතිං ප්‍රවෘත්තිවලින් පුංචි හිත් අවුල් කරගන්නේ නැතුව ඉන්න අපේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද? ප්‍රවෘත්තියක් දරුවාට බලපාන්න පුළුවන් කොහොමද? ප්‍රවෘත්තිවල පෙන්වන භයානක සිද්ධීන් දැකලා හුඟක් දරුවන් බය වෙනවා. ඒ වගේ …
Continue Reading
Sri Lankan Air Line: පුද්ගලික ‘කෝන්තර’ පිරිමසා ගැනීම වෙනුවෙන් මුළු රටක් වන්දි ගෙවන හැටි
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව පසුගිය දා රැස් වූ කෝප් කාරක සභාවේදී අණාවරණය විය. 2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත …
Continue Reading