කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ” දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි. සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය …

Continue Reading

SLIIT ආයතනය පිහිටුවීමේ අරමුණුවලට පොල්ල තියලා – COPE

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නමවන පාර්ලිමේන්තුවට  අදාළව මෙතෙක් සභාගත කර ඇති වාර්තා ද්වය සම්බන්ධව දෙදින විවාදයක්   පැවැත්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට යෝජනා කිරිමට පසුගියදා (04) මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී  ඒකමතිකව එකඟත්වය පළ විණි. 2021 අප්‍රේල් 06 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ …

Continue Reading

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට නීති ගෙනෙයි

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය. ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව අද පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. ලන්ච්ෂීට් තහනම් කිරීමේ …

Continue Reading

‘ඩෙල්ටා රැල්ල‘ ගැන වෛද්‍යවරුන් බරපතළ ලෙස අනතුරු අඟවයි

කොළඹින් ලබාගත් තෝරාගත් සාම්පලවල ජූලි මස මැද භාගයේදී සියයට 20 සිට 30 දක්වා ඩෙල්ටා ධනාත්මක බව පෙන්නුම් කළ අතර ජූලි අවසානය වන විට එය සියයට 75 දක්වා ඉහළ ගොස් තිබේ. රෝගීන්ගෙන් 2/3කට ඔක්ෂිජන් ඕනෑ අපි මේ රෝගීන්ට ඔක්සිජන් ලබා දීමට පොරබදන්නේ අපට ඔක්සිජන් නැති නිසා නොව මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් බලාපොරොත්තු වූ නොවූ නිසාය. වයස අවුරුදු 30 ට වැඩි සිය පුරවැසියන්ට එන්නත් …

Continue Reading

අනපේක්ෂිත ලෙස රෝගීන් ඉහළට – රෝහල් රැසක හදිසි තත්ත්වයක් !

ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර රටේ ප්‍රමුඛ රෝහල් වන මෙම රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බවයි වාර්තා වන්නේ. ‘‘රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. අපේ රෝහලේ කොවිඩ් සඳහා වෙන් කර ඇති ICU ඇඳන් හතරම රෝගීන්ගෙන් පිරී තිබෙනවා. මේ …

Continue Reading

ඇවන්ට්ගාඩ් සභාපති සමග දුරකතන සංවාදය ගැන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කතා කරයි

පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩු සියල්ල යුක්ති සහගත කිරීමට තමාට සාක්ෂි ඇති බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි. එම කොමිෂන් සභාව විසින් එවක ගොනු කරන ලද නඩු 45 ක් පමණ ඉවත් කර ගැනීමට සිදුව ඇත්තේ සාක්ෂි නොමැතිකම නිසා නොව තාක්ෂණික කාරණයක් හේතුවෙන් යැයි ඇය කියා සිටියේ BBC සිංහල සේවය …

Continue Reading

පිරිමින්ගේ මාරයා ‘මුඛ පිළිකා’ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

අද (27) දිනට යෙදෙන හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙනි ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුල පිළිකාවක් ලෙස මුඛ පිළිකාව නම් කර ඇති අතර සෑම අවුරුද්දකටම දෙදහස් පන්සීයක් පමණ රෝගීන් අලුතින් ලියාපදිංචි වන තත්වයක් ඇති බව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය හේතුවෙන් මරමුවට පත් වන පිරිසෙන් වැඩිම සංඛ්‍යාව මුඛයේ පිළිකා …

Continue Reading

ශ්‍රී ලංකාවේ විවාහ නීතියේ අවුල නිසා ‘බැටකන තරුණ පරපුර‘

ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක. යෞවන වියට පා තබන දියණියක හෝ පුතෙකු සිටින දෙමව්පියන්ගෙන් අති බහුතරය සිය දරුවන් ප්‍රේම සබඳතා කෙරෙහි යොමුවන්නේ ද යන්න …

Continue Reading

අලි – මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමන ප්‍රතිපත්ති යල්පැනලා– COPA කියයි

වැඩි වශයෙන් සිදුවන මිනිස් හා අලි මරණ මෙන්ම දේපළ හානි සමග අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ  දිනෙන් දින අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් එබැවින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) නිර්දේශ කොට ඇත. පසුගිය දා මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු …

Continue Reading

රටට වාර්ෂික කෝටි දහස් ගණනක් අහිමිවන හැටි කෝපා සභාපති හෙළිකරයි

ප්‍රතිපත්තීන් යාවත්කාලීන නොවීම හා රජයේ ආයතන ගණනාවක අවභාවිතාවන් හේතුවෙන් රජයට හා රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමි වන බව රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය. මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මේ බව සඳහන් කළේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන මෙම වාර්තාව ඉතා සවිස්තරාත්මක වාර්තාවක් …

Continue Reading