ජරා සීනි කිලෝ 10,000ක් මිනිසුන්ට කවන තැත වරදී !

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පෙනෙන පරිදි ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ …

Continue Reading

කාබනික දියර පොහොර බෝතල් පුපුරන්නේ ඇයි ? නිෂ්පාදකයින් කියන කතාව

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට  ප්‍රධානතම හේතුව ඇසුරුම් සඳහා උසස්  තත්ත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීම බවත් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීම් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති. දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය.   පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී  සහ අතිරේක බෝග සඳහා …

Continue Reading

කාබනික දියර පොහොර කෑන් පුපුරයි – සමාගම් නිහඩයි

ඇළහැර බකමූණ අතරගල්ලෑව උතුර ගොවිජන බල ප්‍රදේශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති කාබනික දියර පොහොර කෑන් පුපුරා දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් මේ වන විට වී වගාව ආරම්භ වී ඇති වෙලාවක බණ්ඩි පොහොර නොමිලේ ලබා  දීම සිදු කරන බවට ගොවි සංවිධාන චෝදනා කරයි. මීට දින කිහිපයකට ඉහත දී  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වි වගාව සඳහා කාබනික දියර පොහොර සහ රසායනික  බණ්ඩි පොහොර …

Continue Reading

ඉන්දියාව නව කෙටි දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

මෙම පද්ධතිය ගුවන් තර්ජන වලට එරෙහිව ඉන්දීය නාවික නෞකා වල ආරක්ෂක හැකියාව වැඩි දියුණු කරනු ඇත ඉන්දියා‌වේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නව කෙටි දුර සිරස් මිසයිලයක් අඟහරුවාදා සාර්ථකව පියාසර කරන ලදී. මෙහි පළමු අත්හදා බැලීම මේ වසරේ පෙබරවාරි 22 වැනිදා පවත්වන ලදී. මෙය ඒකාබද්ධ ස්ථාවර ක්‍රියාකාරිත්වය සනාථ කිරීම සඳහා වූ තහවුරු කිරීමේ අත්හදා බැලීමකි. ඉන්දීය නාවික නෞකා …

Continue Reading

ගෑස් ගැන චම්පිකගෙන් අලුත්ම හෙළිදරව්වක්

ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස් කාන්දුවීමෙන් සිදුවූ විනාශයට අමතරව ලිට්‍රෝ සමාගම විසින් මිලියන 300 ක පමණ අයථා ලාභයක් ද ලබා ඇති බව රණවක මහතා පෙන්වා දෙයි. “දැන් මේ රටේ ආණ්ඩුවේ නායකයෝ නොයෙක් අවස්ථාවල උත්සාහ කළා විශේෂයෙන්ම වෙළඳ ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා …

Continue Reading

රෝගී බිරිය ජීවත් කරවන්න වසර 13ක් පුරා සටන් කරන ආබාධිත රණවිරුවා

තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය. වසර 22ක් රට වෙනුවෙන් කැපකිරීම් කර යුද  හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත සෙබළෙකු …

Continue Reading

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ සැලසුම කුමක්ද ?

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා …

Continue Reading

හෝටල්වලට ආනයනික කුණු අල විකුණන දැවැන්ත ජාවාරමක් හෙළිවෙයි

කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ කිලෝ 45 000ක් පමණ ගබඩාවේ වරායෙන් නිදහස් කල විදිහක් නෑ රට පුරා හෝටල් වලට අඩු මිලට ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතාට පසුගිය 28 වැනි දින පස්වරුවේ හැකි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක …

Continue Reading

Zඅඩු වූ එළවළු මිල ගණන් ජනමාධ්‍යවලින් රටට කියන්න එපා‘ – ව්‍යාපාරික මාෆියාවෙන් ජනමාධ්‍යවලට තර්ජන

දඹුල්ල ආර්ථිකේ ව්‍යාපාරිකයින්ගෙන් ජනමාධ්‍යවලට සහ ගොවීන්ට දැඩි තර්ජන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද (28) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් ගොවීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට ද බලපෑම් එල්ල කරන්නට වූහ. පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග මිල අඩුවීම සහ එළවළු මිල දී ගැනීමට පැමිණෙන වෙළෙදුන්ගේ …

Continue Reading

ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?

ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. මින්, නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා සිදුවූයේයැ යි රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. මේ සමගම “ගෑස් භීතිකාවක්” සමාජ මාධ්‍යයන් තුළ හිස ඔසවනු දක්නට ලැබුණි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂවරයා නොවැම්බර් …

Continue Reading