- Friday
- November 22nd, 2024
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු...
මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team - SLCERT) පවසයි. SLCERT ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ සයිබර්...
2026-2027 දී මතුවනු ඇතැයි අපේක්ෂා කරන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් දමා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය Ceylon Electricity Board Engineers’ Union (CEBEU) ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් මීට හේතුව වී...
මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre - ADIC) පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මත්පැන්...
මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි - මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන්...
ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (Indian Computer Emergency Response Team - CERT-In), Google Chrome භාවිතා කරන්නන් සඳහා තීරණාත්මක ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම Google හි වෙබ් බ්‍රවුසරයේ සැලකිය යුතු දෝෂයක් උද්දීපනය කරයි. එය හැකර්වරුන්ට පරිශීලකයින්ගේ පුද්ගලික...
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වසරකට මෙරටින් පියයුරු...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව නීතිපතිවරයා අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත...
පිපිඤ්ඤා ආමාශයට සහ ශරීරයට හිතකර ලෙස සැලකේ. බර අඩුකරගැනීමේ සිට සම පැහැපත් කිරීම දක්වා පිපිඤ්ඤා වල ප්‍රයෝජන රැසක් ඇත. කෙසේ වෙතත්, රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීම තහනම්ය. රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට නොගත යුත්තේ මන්දැයි සහ පිපිඤ්ඤා ආහාරයට ගැනීමට සුදුසු කාලය කුමක්දැයි දැන්...
Loading posts...
All posts loaded
No more posts