විශේෂ හෙළිදරව්ව – විල්පත්තුව නැවත වැනසීමේ සූදානමක් – විජයකිත්ති හිමි හා අලි සබ්රි රහීම් ඇතුළු පිරිසක් හවුල්
ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වේ. එම සැලැසුම මේ වන විට ඉතා සූක්ෂම ව සකස් කර ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ, සිල්වත් සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ විහාරගල විජයකිත්ති හිමි, පුත්තලම …
Continue Reading
රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් පත් කිරීම ගැන මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ මෙන්න !
2023/2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කොළඹ 7 රාජකීය විද්‍යාලයට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. 27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබා ඇති බැවින් පැමිණිලිකාර ශිෂ්‍යයෙකු වන එම්.ජී.ජයවර්ධන ශිෂ්‍ය නායකයෙකු ලෙස රාජකීය විද්‍යාලයට පත් කළ යුතු බව HRCSL සිය නිර්දේශවල අවධාරණය කරයි. ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන් අයථා ලෙස …
Continue Reading
මං ගාව හොර සල්ලි නෑ – ඔප්පු කරන්න සූදානම්
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද දිනයේ (01) තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බවත් පියුමි හංසමාලි පැවසුවාය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය. තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් තමාට වෙනත් කිසිදු ව්‍යාපාරයක් නොමැති බවත් ඒ බව තහවුරු …
Continue Reading
2 ලෝක යුධ සමයේ ගිලී ගිය HMS Hermes ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ අලුත්ම කතාව
දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් ජුනි මස 30 වන දින සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ …
Continue Reading
පියුමි හංසමාලිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමක්
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි. පියුමි හංසමාලි බැංකු නවයක පවත්වාගෙන යන ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ වන විට …
Continue Reading
පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ බිහිසුණු ප්‍රතිවිපාක හෙළිවෙයි
-
Editor
-
June 26, 2024
-
විමර්ශන, සෞඛ්‍යය
-
Health
-
0 Comments
ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් හෝ Internet Gaming Disorder (IGD) ලෙස හඳුනාගෙන ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ උපදේශක මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පැවසීය. ඔහු පැවසුවේ IGD මනෝචිකිත්සාවේ 11 වන සංස්කරණයේ සහ ඇමරිකානු මනෝවිද්‍යා ආයතනයේ රෝග වර්ගීකරණයේ පිළිගත් බවයි. අන්තර්ජාලයේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා සමාන බව ද …
Continue Reading
මෙරට ටියුෂන් වෙළෙඳපොළේ අති දැවැත් ආදායම හෙළිවෙයි
මෙරට උපකාරක පංතිවල වාර්ෂික සමස්ත වෙළදපොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. ඔහු අවධාරණය කළේ මේ තත්ත්වය සහ තවත් හේතු කිහිපයක් හේතුවෙන් උපකාරක පංති සඳහා වහාම නියාමනයක් අවශ්‍ය බවයි. මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මෙසේ ද පැවසුවේය, ‘රටෙහි සමස්ත පාසල් පද්ධතියම යටපත් කරමින් උපකාරක පංති සාස්කෘතිය ඉස්මතු …
Continue Reading
කුරුළු උණ බලපෑමට ලක් වූ රටවලින් සත්ත්ව නිෂ්පාදන ආනයනය ගැන ගත් අලුත්ම තීන්දුව
කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ මෑතක සිට රටවල් කිහිපයකින් වාර්තා වූ කුරුළු උණ වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. රට ආරක්‍ෂා කිරීම සඳහා පාලන …
Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල අපරාධ සම්බන්ධයෙන් පියුමි ගැන පරීක්‍ෂණ
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. පියුමි හංසමාලිගේ “LOLLIA” Skin Care (Pvt) Ltd. ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ …
Continue Reading
අධිවේගී මාර්ග අයකැමියන්ගේ සුපිරි ගැහිලි COPE එකේදී එළියට
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල මුදල් අයකැමියන් ගාස්තුවලින් සියයට 20ක් සොරකම් කරන බවට ගණන් බලා ඇති බව මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් සුබසිංහ මහතා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පැවසීය. කමිටු සාමාජිකයින් පැවසුවේ මුදල් අයකැමියන්ගේ වැඩ වර්ජනයකදී හමුදාව විසින් කුටි ක්‍රියාත්මක කළ දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගාස්තු ඉහළ ගිය බවත්, අනෙකුත් දිනවල එකතු කිරීම් පිළිබඳව ප්‍රශ්න මතු කළ බවත්ය. …
Continue Reading